🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

ජනප්‍රිය කණ්ඩාය&

  • Total voters
    391
Status
Not open for further replies.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,227
    29,924
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    X7SPWSk.jpg

    වෝට් කරන්න සිංහලු, අදත් forex.pdf එකක් රිලීස් කලා :cool::cool::cool:
     
    මං ලගත් ටියෙයි මුලින්ම දීපු එකක්. ඔයාල හැබැයි ඒක වෙන බ්ලොග් එක්කින් කරපු සිංහල එකක් .දැන් දෙන්නෙ වෙනම ඔයාලම හදන ඒවද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆොරෙක්ස් කරන්නේ කියෙන් කිදෙනෙක්ද එළකිරියේ ........මෙපමණ දවසක් හරි අත් ටැක්ටර් කරුවොත් එක්ක මෙච්චර ෆයිට් එකක් දුන්න එකත් ..ලොකු ජයක් :love::love::love::love::love:

    එලකිරියෙන් ගොඩ ගිය පිරිසක් ඉන්නවනම් ඒ එක පිරිසක් තමයි අපේ ෆොරෙක්ස් ගැනිස්ය ......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මං ලගත් ටියෙයි මුලින්ම දීපු එකක්. ඔයාල හැබැයි ඒක වෙන බ්ලොග් එක්කින් කරපු සිංහල එකක් .දැන් දෙන්නෙ වෙනම ඔයාලම හදන ඒවද?

    ඔව් දැන් එලියන්ගේ පාඩම් මාලාව සිංහලෙන් අපේ විදිහට අපේ එඋන් ගොඩ දාන්න අපේ එවුන් මහන්සි වෙනවා .....400+ මෙම්බර්ස්ලා හදාගෙන ලංකාවේ ඇක්ටිවුම ෆොරෙක්ස් හවුල අපි ගොඩනගල තියෙන්නේ ....එළකිරි එකේ ජාතික සේවාවන් වලින් එකක් තමයි එකත් .....එළකිරියේ නම යන වැඩක් ..ලංකාවේ කොල්ලෝ ගොඩ දාන වැඩක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,227
    29,924
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං ලගත් ටියෙයි මුලින්ම දීපු එකක්. ඔයාල හැබැයි ඒක වෙන බ්ලොග් එක්කින් කරපු සිංහල එකක් .දැන් දෙන්නෙ වෙනම ඔයාලම හදන ඒවද?

    ඒක මචන් කිරියේම කොල්ලෙක් දීපු එකක්, ඇත්තටම දන්නේ නෑ මුල් අයිතිකරු කවුද කියල. අදටත් අලුත් අයට ඒක තමයි බලන්න දෙන්නේ. අලුත් pdf නම් අපේ එක්ස්පර්ට් කෙනෙක් කරන QA ටයිප් එකේ ඒලියන් ලෙසන්ස් සෙට් එකක් SLFXschool එකේ තියෙනවා ගිහින් ගන්න:yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් දැන් එලියන්ගේ පාඩම් මාලාව සිංහලෙන් අපේ විදිහට අපේ එඋන් ගොඩ දාන්න අපේ එවුන් මහන්සි වෙනවා .....400+ මෙම්බර්ස්ලා හදාගෙන ලංකාවේ ඇක්ටිවුම ෆොරෙක්ස් හවුල අපි ගොඩනගල තියෙන්නේ ....එළකිරි එකේ ජාතික සේවාවන් වලින් එකක් තමයි එකත් .....එළකිරියේ නම යන වැඩක් ..ලංකාවේ කොල්ලෝ ගොඩ දාන වැඩක්

    ලංකාවෙ ඇක්ටිවුම අත් වැඩ සෙට් එක ඉන්නෙත් කිරියෙ "අත් වැඩ" thread එකේ තමයි bro... ලේසි නැ 1 million+ views තියෙන්නෙ.. :P
     
    එල එල. වෙලාවක ඒපැත්තෙ ගොඩවෙන්න ඕනෙ ටෙලිග්‍රෑම් එකක් හදාගෙන.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවෙ ඇක්ටිවුම අත් වැඩ සෙට් එක ඉන්නෙත් කිරියෙ "අත් වැඩ" thread එකේ තමයි bro... ලේසි නැ 1 million+ views තියෙන්නෙ.. :P

    :P:P:P
     
    ඒක මචන් කිරියේම කොල්ලෙක් දීපු එකක්, ඇත්තටම දන්නේ නෑ මුල් අයිතිකරු කවුද කියල. අදටත් අලුත් අයට ඒක තමයි බලන්න දෙන්නේ. අලුත් pdf නම් අපේ එක්ස්පර්ට් කෙනෙක් කරන QA ටයිප් එකේ ඒලියන් ලෙසන්ස් සෙට් එකක් SLFXschool එකේ තියෙනවා ගිහින් ගන්න:yes:

    රෑ වෙලා එන්නම් ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් හදාගෙන...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් අත්වැඩ කරුවෝ වේගයෙන් ඉදිරියට ඇදී යන බවයි අපිට පේන්නේ :shocked:

    (1) අත් වැඩ (.)(.) 49
    (2) Forex ලාබ පාඩු 45
    (3) The meme thread 35
    (4) සංවාද මණ්ඩපය 20
    (5) කුඹියෝ” ටීවී සිරිස් 14
    (6) Cricket ත්‍රෙඩ් එකතුව 12
    (6) කෝච්චි කතා 12
    (8) Graphic Designers Club 11
    (9) පද පේළී - EK LYRICS THREAD 2
     
    Status
    Not open for further replies.