ජා ඇල කොහොමත් කචල් ඒරියා එකක් තමයි
රෑ 11න් පස්සෙ ජා ඇල මිනුවන්ගොඩ ඒකල හරියේ කොහොමත් අවුල් අඩුගානේ කුරුනෑගල බස් එකක්වත් ඔය අස්සෙන් එන්නෙ නැහැ පොලිසියෙන් අහනවා එවෙලාවට හිටියොත් මොකද කරන්නේ ඉක්මනට යන්න කියලා

කිරිබත්ගොඩ හොඳයි දෙහිවල මොරටුව ගල්කිස්ස හොඳයිසේෆ්ටි එක උපරිම තියන සමාන මිනිහෙක්ට ගන්න පුළුවන කොලබ පැත්තේ ඒරියා මොනාද බන් ,
ක්රිබත්ගොඩ , තලවත්ගොඩ , පන්නිපිටිය...


ජා ඇල කොහොමත් කචල් ඒරියා එකක් තමයි


2008 කාලෙත් ජා ඇල ඒරියා එකේ කෙස් උනා බන්අහ් මේ ඒරියා එකේ ප්රශනයක් නැතුව පාලනේ අවුලක් නිසා නෙමේ, ,![]()
කිරිබත්ගොඩ හොඳයි දෙහිවල මොරටුව ගල්කිස්ස හොඳයි
තලවතුගොඩ මෙලෝ වැඩක් නැහැ බන් කඩයක්වත් නැහැ බන් රෑට මට නම් එපාම වෙච්ච පලාතක්
නුගේගොඩ මහරගම පන්නිපිටිය හොඳයි
පිළියන්දල බොරලැස්ගමුව සුපිරි ඒරියා![]()
2008 කාලෙත් ජා ඇල ඒරියා එකේ කෙස් උනා බන්
බස් වලින් පවා මංකොල්ල කෑවා

ඒක පාලනේ ප්රශ්නයක් නෙමේ 
එහෙනම් මචන් වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවේ2008 දි බස් වලින් කප්පම් ගත්ත නම් 2018 දි ගෑණු කෙනෙක්ට වෙඩි තියල පාරෙ මැද්දෙ මරල දැම්මට කමක් නැ..ඒක පාලනේ ප්රශ්නයක් නෙමේ
![]()

