පාරේ_යන්න_බෑ_යහපාලනේ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
පාරේ_යන්න_බෑ_යහපාලනේ

පාරේ යන්න බැරි තරමට වෙනස උදා වෙලා. :baffled::baffled::baffled:



කෝ අර සිරාගේ එල්ලුම් ගහ ? මුලින්ම ඕකගේ ඇට දෙකෙන් එල්ලන්න ඕන එල්ලුම් ගහේ :angry::angry:


 
  • Like
Reactions: SCBmedia

goku90

Member
Jul 25, 2017
326
107
0
සුදු වැන් වලට කැමති නැති වුනත් , මේ වගේ වැඩ දකිද්දී ඒවා නැති අඩුව පේනවා
 

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
දැන් තුන් වේලටම පාතාලන් මොකෙක් හරි මිනිහෙක් දෙන්නක් මරනවා :angry::angry:
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආර්ථිකය පෑත්තෙන් ගත්තොත් සිම්බාබ්වේ වගේලු අපරාධ පෑත්තෙන් ගත්තොත් පරණ චිකාගෝව වගේලු.. මොනම හොදක්වත් නෑ. ඒ වුනාට කයිවාරු නම් තියෙනවා සිරාගෙයි රනිලගෙයි. දෑන් ඉතින් සල්ලි සල්ලි කියලා බලන් නෑතිව පවුලටම බුලට් ෆෲප් කිට් ගන්න වෙයි වගේ. ඒවාටත් දෑන් 100% ඩිපොසිට් තියන්න ඕනීද දන්නේ නෑ
     
    • Like
    Reactions: SCBmedia

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පාරෙ යන්න බෑ නෙවෙයි හෙට ඉඳන් කෝච්චියෙත් යන්න බැරිවෙන හැඩක් තියෙන්නෙ ......
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    ජා ඇල කොහොමත් කචල් ඒරියා එකක් තමයි

    සේෆ්ටි එක උපරිම තියන සමාන මිනිහෙක්ට ගන්න පුළුවන කොලබ පැත්තේ ඒරියා මොනාද බන් ,

    ක්රිබත්ගොඩ , තලවත්ගොඩ , පන්නිපිටිය...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ 9.55ට කිව්වෙ ඇල්පිටියෙ දෙන්නෙක් කපල කොටල මරල දාල කියල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෑ 11න් පස්සෙ ජා ඇල මිනුවන්ගොඩ ඒකල හරියේ කොහොමත් අවුල් අඩුගානේ කුරුනෑගල බස් එකක්වත් ඔය අස්සෙන් එන්නෙ නැහැ පොලිසියෙන් අහනවා එවෙලාවට හිටියොත් මොකද කරන්නේ ඉක්මනට යන්න කියලා :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සේෆ්ටි එක උපරිම තියන සමාන මිනිහෙක්ට ගන්න පුළුවන කොලබ පැත්තේ ඒරියා මොනාද බන් ,

    ක්රිබත්ගොඩ , තලවත්ගොඩ , පන්නිපිටිය...
    කිරිබත්ගොඩ හොඳයි දෙහිවල මොරටුව ගල්කිස්ස හොඳයි
    තලවතුගොඩ මෙලෝ වැඩක් නැහැ බන් කඩයක්වත් නැහැ බන් රෑට මට නම් එපාම වෙච්ච පලාතක්

    නුගේගොඩ මහරගම පන්නිපිටිය හොඳයි
    පිළියන්දල බොරලැස්ගමුව සුපිරි ඒරියා :love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජා ඇල කොහොමත් කචල් ඒරියා එකක් තමයි

    අහ් මේ ඒරියා එකේ ප්‍රශනයක් නැතුව පාලනේ අවුලක් නිසා නෙමේ, ,:dull::dull:
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අමතක කරන්න එපා ලංකාවේ පාතාලේ බිහි කෙරුවේ U.N.Pඑකෙන් ගොනවල සුනිල් නිදොස්කොට නිදහස් කරලා මුලු දිවයිනටම සාම විනිසුරු කමකුත් දුන්නා ඒ කාලේ :baffled:
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    කිරිබත්ගොඩ හොඳයි දෙහිවල මොරටුව ගල්කිස්ස හොඳයි
    තලවතුගොඩ මෙලෝ වැඩක් නැහැ බන් කඩයක්වත් නැහැ බන් රෑට මට නම් එපාම වෙච්ච පලාතක්

    නුගේගොඩ මහරගම පන්නිපිටිය හොඳයි
    පිළියන්දල බොරලැස්ගමුව සුපිරි ඒරියා :love::love:

    මොරටුව හොදද බන් මොරටු සමන් ගේ ගම නේ
    පිළියන්ද නම් දැන් චා වෙලා නේ මොකද්ද කුණු ගොඩක් ඔය පැත්තේ නේ ගහන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2008 කාලෙත් ජා ඇල ඒරියා එකේ කෙස් උනා බන්

    බස් වලින් පවා මංකොල්ල කෑවා

    2008 දි බස් වලින් කප්පම් ගත්ත නම් 2018 දි ගෑණු කෙනෙක්ට වෙඩි තියල පාරෙ මැද්දෙ මරල දැම්මට කමක් නැ..:dull::dull: ඒක පාලනේ ප්‍රශ්නයක් නෙමේ :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    2008 දි බස් වලින් කප්පම් ගත්ත නම් 2018 දි ගෑණු කෙනෙක්ට වෙඩි තියල පාරෙ මැද්දෙ මරල දැම්මට කමක් නැ..:dull::dull: ඒක පාලනේ ප්‍රශ්නයක් නෙමේ :dull:
    එහෙනම් මචන් වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවේ
    කටුනායක ETF, EPF වෙනුවෙන් සටන් කරපු අයටත් නිකන් වෙඩි තියල මැරුවේ
    මීගමුවේ හලාවත ධිවර මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවේ
    ගින්තොට පන්සල් වලට ගිනි තියලා හාමුදුරුවරු මරන්න හැදුවේ
    වාහන හප්පලා රගර් ගහපු උන් ගිනි තියාලා මැරුවේ
    මහ දවල් පිටකොටුවේ කඩ කාරයො වෙඩි තියලා මැරුවේ
    දෙමටගොඩ කෑ ගහපු මිනිස්සු උස්සන් ගියේ

    මාධ්‍යවේදියෝ වෙඩි තියලා මුහුදෙ දාලා මැරුවේ

    එතකොට කොටහේනේදී විකට නළුවෙක් ව හමුදාව දාලා මැරුවේ
    එතකොට පාලනයේ අවුලක් නෙවෙයි ද

    තව දාගන්න පුළුවන් ඕනේ නම් ලිස්ට් එකට :P:P



    පාතාලය හැමදාම තිබ්බා ජා ඇල කැලණිය දෙමටගොඩ කහතුඩුව බලපිටිය
    රත්නපුර කොස්ගොඩ ගාල්ල හැමදාම පාතාලය තිබ්බා ඒ දවස් වල නිල පාතාලයක් වෙනම ක්‍රියාත්කම උනා විධායකයට අවශ්‍ය පරිදි



    මේක කරල තියෙන්නේ පවුලේම සෙට් එකක් වගේ

    කලින්ම තර්ජනය කරල තිබ්බ කියල තමයි කියන්නේ

    ඔතනට පයින් යන දුරින් මම පදිංචි

     
    Last edited: