LANKA TILES (made in china)

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒකත් made in china උනා එහෙනම්..:lol:


    mAgGwIw.jpg
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Hama dema pagawa deela tax aduwen custom eken clear karanawa. Eeta passe lankawe production karana ekata e price ekata compete karanna baha. Ithin unuth import karanawa
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් ලංකා ටයිල්ස් එක ධම්මික පෙරේරාගේ නෙමද?
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    මන් හිතන්නෙ ලේබර් කොස්ට් / මැටීරියල් කේස් එකයි නිසා චයින වලින් ගෙන්නල වික්කත් මෙහෙ ප්‍රොඩක්ෂන් කොස්ට් එකට වඩා අඩු ඇති...
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Hama dema pagawa deela tax aduwen custom eken clear karanawa. Eeta passe lankawe production karana ekata e price ekata compete karanna baha. Ithin unuth import karanawa

    එතකොට ඕක චිනේන් මිලට අරං, නැව් ගාස්තු ගෙවලා මෙහාට ගෙනල්ල, කස්ටම් එකට පගාවත් දීලා, කියක් හරි අඩුවෙන් ටැක්ස් එකත් ගෙවලා, මාර්කට් එකට දාලා, ලබයකුත් තියාගෙන විකුණන මිලට වඩා අපේ රටේ හදන එක මිල වැඩි ඇයි? ඒකට හේතුව මොකක්ද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    දැන් ලංකා ටයිල්ස් එක ධම්මික පෙරේරාගේ නෙමද?

    උගේ තමා.:yes:


    එතකොට ඕක චිනේන් මිලට අරං, නැව් ගාස්තු ගෙවලා මෙහාට ගෙනල්ල, කස්ටම් එකට පගාවත් දීලා, කියක් හරි අඩුවෙන් ටැක්ස් එකත් ගෙවලා, මාර්කට් එකට දාලා, ලබයකුත් තියාගෙන විකුණන මිලට වඩා අපේ රටේ හදන එක මිල වැඩි ඇයි? ඒකට හේතුව මොකක්ද?

    කොලටි එක හොදයිනේ බන්.උබ බලපන්කො ලංකාවේ හදපු ලකා ටයිල් කැටයක් එක්ක ඉන්දියන් චීන ටයිල් කැටයක් තියලා වෙනස.
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    එතකොට ඕක චිනේන් මිලට අරං, නැව් ගාස්තු ගෙවලා මෙහාට ගෙනල්ල, කස්ටම් එකට පගාවත් දීලා, කියක් හරි අඩුවෙන් ටැක්ස් එකත් ගෙවලා, මාර්කට් එකට දාලා, ලබයකුත් තියාගෙන විකුණන මිලට වඩා අපේ රටේ හදන එක මිල වැඩි ඇයි? ඒකට හේතුව මොකක්ද?

    ලේබර් කොස්ට් / මැටීරියල් / ටෙක්නොලොජි පට්ට අඩුයි ලංකාව එක්ක කප්ම්පෙයාර් කෙරුවම
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලේබර් කොස්ට් / මැටීරියල් / ටෙක්නොලොජි පට්ට අඩුයි ලංකාව එක්ක කප්ම්පෙයාර් කෙරුවම

    ඒ වගේම කොලටි එකත් අඩුයි.:lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Lanka tile ekath hena amaruwan duwanne as I know :(:( , godake import business same
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    ඒ වගේම කොලටි එකත් අඩුයි.:lol:

    අන්න එතන තමා අවුල බඩු බාලයි...හැබැයි 1ස්ට් ග්‍රේඩ් එකට ප්‍රඩක්ෂන් කරන්න බැරි කමක් නැහැ...ගොඩක් කම්පැණි මේ වෙද්දි ලංකාවෙන් අයින් වෙන්න හේතුව ප්‍රඩක්ෂන් කෝස්ට් එක වැඩි එකම තමා.

    අනික ලංකාවෙ කොච්චර හොදට ටයිල් එක ගැහුවත් වැඩක් නැහැ ලංකාවෙ මිනිස්සු ගන්නෙ, හොයන්නෙ ලාබ ටයිල්/බාත්රූම් ෆිටින්ස්... ඉන්දියන් ටයිල් කොච්චර තියෙනවද, ඉතින් ලංකාවෙ ප්‍රඩක්ට් එකට තැනක් නැහැ
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඒ වගේම කොලටි එකත් අඩුයි.:lol:

    කොලිටි අඩු නෑ බන් එකම ප්‍රඩක්ට් එක එක කොලිටි එකට තියෙන්නෙ මුන් ගේන්නෙ බාල එක....මොකද මෙහෙ විකුනන්න බෑනෙ යුරෝපියන් කොලිටි ගෙනල්ල
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Importers praise Ravi K for maintaining lower taxes in budget 2017 on tile and sanitaryware products

    The Tiles & Sanitaryware Importers Association (TSIA), recently commended Finance Minister Ravi Karunanayke for maintaining the duty and cess reduction on imported tile and sanitaryware products in the budget 2017, which were announced in the previous budget. “Members of the TSIA have been very contented and expressed their gratitude to Minister Karunanayake and his officials for their professional and tolerant approach in supporting the import of these products,” a TSIA statement noted. Tile and sanitaryware importers were facing a major issue with regard to duty and cess levies that were imposed upon them. According to TSIA, tile and sanitaryware were taxed at as high as 160 percent.

    more: http://www.dailymirror.lk/120203/Im...s-in-budget-on-tile-and-sanitaryware-products
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කොලිටිය අඩුනම් අඩු ගානට දෙන්න පුලුවන් බන් . ඉන්දියන් ටයිල් එකක් ගෙනත් හරියටම අල්ලන්න ලේසියෙන් බෑ.පට්ට ඇදයි ටයිල් චයිනීස් ඒව මූට්ටු ටික ගානට සෙට් උනොත් මැදින් බොක්ක ගැහිච්ච ගතියක් හරි තියනව .


    ලන්කාවෙ හදන ටයිල් එහෙම නෑ. ෆේඩ් වෙන්නෙත් නෑ . මන් හිතන්නෙ මැක් ටයිල් එකත් දැන් හොදයි ඉන්දියන් චයිනීස් ඒවට වැඩිය . ඒත් ඉතින් ගාන ටිකක් වැඩියි.


    ලොකුම කේස් එක ලොකු මුදලක් වියදම් කරල ගොඩක් කල් පාවිච්චි කරාට වැඩක් නෑ ඩිසයින් වෙනස් වෙනව ඉක්මනට. ඉතින් කාලෙන් කාලෙට වෙනස් කරන්න නම් ලෝ කොස්ට් යන්න වෙනව . ඒ නිසා ලන්කාවෙත් කොලිටි කීපයකින් නිශ්පාදන කරානම් හරි . චයිනීස් ඒවගෙ ඕනම භාණ්ඩයක් ගත්තත් එක එක ග්‍රේඩ් වල කොලිටි තියනව . උන් සමාජෙ ඕනම මට්ටමකට හරියන විදිහට මාකට් එකට බඩු දාන්නෙ . අපේ එහෙම නෑ . පුලුවන් හොදම කොලිටියට හදන්නෙ ඉතාලියෙන් ගෙන්නන්න එක නවත්තන්න පුලුවන් විදිහට . චයින ,ඉන්දියා ගැන හිතන්නෙ නෑ
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඉම්පෝර්ට් ටැක්ස් අඩු කලාම ලෝකල් industry කරන එව්නුත් ඉම්පෝර්ට් ආණ්ඩ රීසෙල් පුරුදු වෙනවා. උන් ඩී-මොටිවෙට් වෙලා ඉම්පෝර්ට් කරනවා ලේසි නිසා සහ කම්පීට් කරන්න ඕන නිසා.

    රටේ ප්‍රතිපතති තමයි වෙනසට හේතුව. මිනිස්සු එකතු වෙලා කරපු වෙනස.