Hama dema pagawa deela tax aduwen custom eken clear karanawa. Eeta passe lankawe production karana ekata e price ekata compete karanna baha. Ithin unuth import karanawa
දැන් ලංකා ටයිල්ස් එක ධම්මික පෙරේරාගේ නෙමද?

එතකොට ඕක චිනේන් මිලට අරං, නැව් ගාස්තු ගෙවලා මෙහාට ගෙනල්ල, කස්ටම් එකට පගාවත් දීලා, කියක් හරි අඩුවෙන් ටැක්ස් එකත් ගෙවලා, මාර්කට් එකට දාලා, ලබයකුත් තියාගෙන විකුණන මිලට වඩා අපේ රටේ හදන එක මිල වැඩි ඇයි? ඒකට හේතුව මොකක්ද?

ලේබර් කොස්ට් / මැටීරියල් / ටෙක්නොලොජි පට්ට අඩුයි ලංකාව එක්ක කප්ම්පෙයාර් කෙරුවම

Lanka tile ekath hena amaruwan duwanne as I know, godake import business same

ඒ වගේම කොලටි එකත් අඩුයි.![]()
මන් හිතන්නෙ ලේබර් කොස්ට් / මැටීරියල් කේස් එකයි නිසා චයින වලින් ගෙන්නල වික්කත් මෙහෙ ප්රොඩක්ෂන් කොස්ට් එකට වඩා අඩු ඇති...