✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Kaniya2787

Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    මේ පොත කියවපු කෙනෙක් ඉන්නවද , මට නම මතක නැ , ඉස්කෝලේ යනකාලේ , ඉස්කෝලේ පුස්තලයේ තිබිලා කියෙව්වේ ,

    කතාව යන්නේ , පොඩි කොල්ලෙක්ව පැහැර ගෙන යනවා කරවල වේලන්න දුපතකට , ඊටපස්සේ , ඒ දුපතේ , ඒ කොල්ලා , විදින දුක , ගැන තියෙන්නේ ,

    Palu Dupatha kiyala pothak mage langa thiyanawa. Oya story ekama thamai. Eke O/L sciecnce subject ekath touch karala liayala thiyenne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    potha nam tyenawa. pdf karanna welawa ne me dawas tiketh

    කටුස්ස කිව්ව උපුල් මාමගෙ ගෙදර අල්මාරි රාක්ක පුරෝල පොත් තියෙනව පොටෝ ගහල දාන්න කියන්න කියන්න කියල :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුස්ස කිව්ව උපුල් මාමගෙ ගෙදර අල්මාරි රාක්ක පුරෝල පොත් තියෙනව පොටෝ ගහල දාන්න කියන්න කියන්න කියල :yes:

    අල්මාරි ගණන් පොත් නම් තියෙනව තමා :D
    පාරම්පරික කියවන ලෙඩක් :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්ස කිව්ව උපුල් මාමගෙ ගෙදර අල්මාරි රාක්ක පුරෝල පොත් තියෙනව පොටෝ ගහල දාන්න කියන්න කියන්න කියල :yes:
    උපුල්ගේ ගෙදර ගිහින් පදිංචි වෙයන් සතියක් විතර :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අල්මාරි ගණන් පොත් නම් තියෙනව තමා :D
    පාරම්පරික කියවන ලෙඩක් :lol:

    ඊසොප්ගෙ උපමාකතා, අරාබි නිසොල්ලාසයෙ කතා එහෙම තියෙනවනං pdf කල්ල දාන්නකො :baffled:

    උපුල්ගේ ගෙදර ගිහින් පදිංචි වෙයන් සතියක් විතර :yes:

    උඹ මුලිං කිව්වෙ pdf කල්ල දාන්න කියන්න කියල විතරයි :frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊසොප්ගෙ උපමාකතා, අරාබි නිසොල්ලාසයෙ කතා එහෙම තියෙනවනං pdf කල්ල දාන්නකො :baffled:[/SIZE]

    අරාබි නිසොල්ලාසය තියේද කියලා මතක නෑ. ඊසොප්ගේ කතාවක් දෙකක් නම් ඊයෙත් කියෙව්ව හම්බෙලා... ඒකේ පිටු ගොඩක් තියෙනවා.. මම ඉක්මනින් ඒක දාන්නම්කො
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අරාබි නිසොල්ලාසය තියේද කියලා මතක නෑ. ඊසොප්ගේ කතාවක් දෙකක් නම් ඊයෙත් කියෙව්ව හම්බෙලා... ඒකේ පිටු ගොඩක් තියෙනවා.. මම ඉක්මනින් ඒක දාන්නම්කො

    :love: :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ මුලිං කිව්වෙ pdf කල්ල දාන්න කියන්න කියල විතරයි :frown:

    උඹ සතියක් විතර එහෙ ගිහින් ඉඳල පොත් ටික ඔක්කොම Pdf හදල අපිට බලන්න අප්ලෝඩ් කරපන් :yes: කන බොන ටික උපුල් දේවි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ සතියක් විතර එහෙ ගිහින් ඉඳල පොත් ටික ඔක්කොම Pdf හදල අපිට බලන්න අප්ලෝඩ් කරපන් :yes: කන බොන ටික උපුල් දේවි
    කන්න බොන්න දෙන්න වෙන එකක් නැති වෙයි සමහර විට... පොඩි අයගේ පොත් වලටනේ ආසාවත්. කියව කියවම ඉඳියි :baffled: