මේ පොත කියවපු කෙනෙක් ඉන්නවද , මට නම මතක නැ , ඉස්කෝලේ යනකාලේ , ඉස්කෝලේ පුස්තලයේ තිබිලා කියෙව්වේ ,
කතාව යන්නේ , පොඩි කොල්ලෙක්ව පැහැර ගෙන යනවා කරවල වේලන්න දුපතකට , ඊටපස්සේ , ඒ දුපතේ , ඒ කොල්ලා , විදින දුක , ගැන තියෙන්නේ ,
abaya buumiyaPalu Dupatha kiyala pothak mage langa thiyanawa. Oya story ekama thamai. Eke O/L sciecnce subject ekath touch karala liayala thiyenne
potha nam tyenawa. pdf karanna welawa ne me dawas tikethහංස සන්දේශය තියෙනවද?
potha nam tyenawa. pdf karanna welawa ne me dawas tiketh

කටුස්ස කිව්ව උපුල් මාමගෙ ගෙදර අල්මාරි රාක්ක පුරෝල පොත් තියෙනව පොටෝ ගහල දාන්න කියන්න කියන්න කියල![]()


උපුල්ගේ ගෙදර ගිහින් පදිංචි වෙයන් සතියක් විතරකටුස්ස කිව්ව උපුල් මාමගෙ ගෙදර අල්මාරි රාක්ක පුරෝල පොත් තියෙනව පොටෝ ගහල දාන්න කියන්න කියන්න කියල![]()
අල්මාරි ගණන් පොත් නම් තියෙනව තමා
පාරම්පරික කියවන ලෙඩක්![]()

උපුල්ගේ ගෙදර ගිහින් පදිංචි වෙයන් සතියක් විතර![]()

ඊසොප්ගෙ උපමාකතා, අරාබි නිසොල්ලාසයෙ කතා එහෙම තියෙනවනං pdf කල්ල දාන්නකො[/SIZE]
අරාබි නිසොල්ලාසය තියේද කියලා මතක නෑ. ඊසොප්ගේ කතාවක් දෙකක් නම් ඊයෙත් කියෙව්ව හම්බෙලා... ඒකේ පිටු ගොඩක් තියෙනවා.. මම ඉක්මනින් ඒක දාන්නම්කො

potha nam tyenawa. pdf karanna welawa ne me dawas tiketh
උඹ මුලිං කිව්වෙ pdf කල්ල දාන්න කියන්න කියල විතරයි![]()
කන බොන ටික උපුල් දේවි කුතුහලය අවුස්සන පොතක්. අන්තිම හරිය එක එක විදියට හිතා ගන්න පුලුවන්. කියවන්න ඒකappachchi awith potha kiyawapu ewun innawada

books review karana youtube channel nehe neda lankaweකුතුහලය අවුස්සන පොතක්. අන්තිම හරිය එක එක විදියට හිතා ගන්න පුලුවන්. කියවන්න ඒක![]()

කන්න බොන්න දෙන්න වෙන එකක් නැති වෙයි සමහර විට... පොඩි අයගේ පොත් වලටනේ ආසාවත්. කියව කියවම ඉඳියිඋඹ සතියක් විතර එහෙ ගිහින් ඉඳල පොත් ටික ඔක්කොම Pdf හදල අපිට බලන්න අප්ලෝඩ් කරපන්කන බොන ටික උපුල් දේවි
