GMOA නරි වැඩ්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අප රටේ කීර්තිමත් පුද්ගලික රෝහලක් වන ආසිරි නවලෝක රෝහල් වලට තර්ජනය කරමින් තම සන්ගමයේ දොස්තරවරුන් එම රෝහල් වල සේවයෙන් ඉවත් කරගෙන ඇති බව අභ්‍යන්තර ආරන්චි මාර්ග වාර්තා කරයි.
    දොස්තර සභාවට අතපෙවීම් නිසා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.
    මෙම නිසා එම රෝහල් වලට හෙදියන්,විදෙස්,සයිටම් උපාදිදාරීන් දො,ස්තරවරු ලෙස වෙස් ගන්වා සේවයේ යෙදවීමට සිදුවී ඇත.
    දෑ හිතකාමී දොස්තරවරුන් මෙම රෝහල් වල සේවයට පැමිනෙත්වා
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම දන්නා විදියට විශේෂඥය වෛද්‍යවරුන්ගේ වෙනම සංගමයක් නේද තියෙන්නේ? ඒ අය ගොමා එකේ නැහැ කොහොමත්. මිට කලිනුත් ගොමා ස්ට්‍රයික් කරපු හැම වෙලේම විශේෂඥය වෛද්‍යවරුන් සේවය කළා. (වැරදි නං නිවැරැද කරන්න)

    උබ කියන්නේ ආණ්ඩුවේ පත්වීම හම්බෙනකන් පීපී කරන ඩොකාලා ගැන වෙන්න ඇති.
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මම දන්නා විදියට විශේෂඥය වෛද්‍යවරුන්ගේ වෙනම සංගමයක් නේද තියෙන්නේ? ඒ අය ගොමා එකේ නැහැ කොහොමත්. මිට කලිනුත් ගොමා ස්ට්‍රයික් කරපු හැම වෙලේම විශේෂඥය වෛද්‍යවරුන් සේවය කළා. (වැරදි නං නිවැරැද කරන්න)

    උබ කියන්නේ ආණ්ඩුවේ පත්වීම හම්බෙනකන් පීපී කරන ඩොකාලා ගැන වෙන්න ඇති.

    එක ගැන වෙන්න ඕනේ​
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    අප රටේ කීර්තිමත් පුද්ගලික රෝහලක් වන ආසිරි නවලෝක රෝහල් වලට තර්ජනය කරමින් තම සන්ගමයේ දොස්තරවරුන් එම රෝහල් වල සේවයෙන් ඉවත් කරගෙන ඇති බව අභ්‍යන්තර ආරන්චි මාර්ග වාර්තා කරයි.
    දොස්තර සභාවට අතපෙවීම් නිසා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.
    මෙම නිසා එම රෝහල් වලට හෙදියන්,විදෙස්,සයිටම් උපාදිදාරීන් දො,ස්තරවරු ලෙස වෙස් ගන්වා සේවයේ යෙදවීමට සිදුවී ඇත.
    දෑ හිතකාමී දොස්තරවරුන් මෙම රෝහල් වල සේවයට පැමිනෙත්වා

    awlak na. SAITM aya innawane.. :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    මම දන්නා විදියට විශේෂඥය වෛද්‍යවරුන්ගේ වෙනම සංගමයක් නේද තියෙන්නේ? ඒ අය ගොමා එකේ නැහැ කොහොමත්. මිට කලිනුත් ගොමා ස්ට්‍රයික් කරපු හැම වෙලේම විශේෂඥය වෛද්‍යවරුන් සේවය කළා. (වැරදි නං නිවැරැද කරන්න)

    උබ කියන්නේ ආණ්ඩුවේ පත්වීම හම්බෙනකන් පීපී කරන ඩොකාලා ගැන වෙන්න ඇති.

    ඔව් ගෝමා එකේ ඉන්නේ රොඩු බොඩු ටික විතරයි
    consultants ලා ගෝමා එකත් එක්ක නැ
    පාදෙණිය consultant කෙනෙක් උනත් මිනිහා මැදමුලන වලං හෝදන නිසා තමයි ඔකේ ඉන්නේ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම දන්නා විදියට විශේෂඥය වෛද්‍යවරුන්ගේ වෙනම සංගමයක් නේද තියෙන්නේ? ඒ අය ගොමා එකේ නැහැ කොහොමත්. මිට කලිනුත් ගොමා ස්ට්‍රයික් කරපු හැම වෙලේම විශේෂඥය වෛද්‍යවරුන් සේවය කළා. (වැරදි නං නිවැරැද කරන්න)

    උබ කියන්නේ ආණ්ඩුවේ පත්වීම හම්බෙනකන් පීපී කරන ඩොකාලා ගැන වෙන්න ඇති.

    මම නන් දන්නේ නෑ ඔය සන්ගමයේ මොක්කු ඉන්නවද කියලා
    හැබැයි මේ කියන්නෙ අර නලාව කරේ දාගෙන ප්‍රෙසර් බලන්න එන උන් ගැන
    උන් නන් කොහොමත් දොස්තරල උනාද මන්ද
    නර්ස් කෙනෙක් දාන්න පුලුවන් උන්ගෙ වැඩ වලට
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම නන් දන්නේ නෑ ඔය සන්ගමයේ මොක්කු ඉන්නවද කියලා
    හැබැයි මේ කියන්නෙ අර නලාව කරේ දාගෙන ප්‍රෙසර් බලන්න එන උන් ගැන
    උන් නන් කොහොමත් දොස්තරල උනාද මන්ද
    නර්ස් කෙනෙක් දාන්න පුලුවන් උන්ගෙ වැඩ වලට

    නර්ස්ලා stethoscope එක පාවිච්චි කරනවට ගොමා එකෙන් විරුද්ධයිනේ. ඒක දන්නේ නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකත් එහෙමද පාන්ඩුවක්නෙ තියෙන්නෙ ඒක නිසා පුදුම වෙන්ඩත් දෙයක් නැ..ඔවට යන උන්ට දෙයියන්ගෙ පිහිටයි..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නර්ස්ලා stethoscope එක පාවිච්චි කරනවට ගොමා එකෙන් විරුද්ධයිනේ. ඒක දන්නේ නැද්ද?

    ඒ මොකද විරුද්ද
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඒ මොකද විරුද්ද

    විරුද්ද උන්ගේ රැස්පොට් බහියි කියලා. 2009 දී වගෙත් බැලුව නර්ස්ලගේ පුහුණුව තව උසස් කරන්න. ඒකට ගොමා කැමති උනේ නෑ.
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995

    මම නන් ඩෙන්ගු හැදිලා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙලා ඉන්නකොට නර්ස් ල තමයි ප්‍රෙසර් එක බැලුවේ
    නලාවත් දාගෙන හිටියා
    මුකුත් අවුලක් නන් දැක්කෙ නෑ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,638
    2,475
    113
    නිධානයක් උඩ
    මම නන් ඩෙන්ගු හැදිලා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙලා ඉන්නකොට නර්ස් ල තමයි ප්‍රෙසර් එක බැලුවේ
    නලාවත් දාගෙන හිටියා
    මුකුත් අවුලක් නන් දැක්කෙ නෑ

    රජයේ රෝහලක වෙන්න බැහැ. ඒවායේ නර්ස්ලට නලාව පාවිච්චි කරන්න බැහැ.
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    රජයේ රෝහලක වෙන්න බැහැ. ඒවායේ නර්ස්ලට නලාව පාවිච්චි කරන්න බැහැ.

    මම හිටියේ idh රෝහලේ
    කලුබොවිල රොහලෙත් හිටියා accident එකකට
    මම දන්න තරමින් ඒවා රජයේ රෝහල්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    සයිටම් උන් කොහෙද බන් තාම ෆීල්ඩ් එකට ආවේ. බොරු කතා නොකිය ඉදපන් :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    giphy.gif
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    රජයේ රෝහලක වෙන්න බැහැ. ඒවායේ නර්ස්ලට නලාව පාවිච්චි කරන්න බැහැ.

    නර්ස්ල නලාවෙන් ප්‍රේසර් බලනවා. නර්සින්ග් උපාදිය පෙරා, ජපුර රුහුණ ජැෆ්නා යුනිවලයි ඕපන් යුනියෙයි දැන් අවුරුදු ගානක් තියෙනවා. ජපුරේ පටන්ගත්තේ 2007 විතර.
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    :yes::yes::confused:
    නර්ස්ල නලාවෙන් ප්‍රේසර් බලනවා. නර්සින්ග් උපාදිය පෙරා, ජපුර රුහුණ ජැෆ්නා යුනිවලයි ඕපන් යුනියෙයි දැන් අවුරුදු ගානක් තියෙනවා. ජපුරේ පටන්ගත්තේ 2007 විතර.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    Ponnayo.guu katha kiyala thread eka kanna epa.awa naan dosthara ponna hukannange redi galopan.naththan puka nodi palayan.gihin gov campus ekak paththata puka dik karan idapan.balu wesige putha.

    ඇත්තක් කිව්වම කාටද රිදිලා,කව්ද දන්නේ ඇරියස් එකක් කවර් කරගන්න දාපු ත්‍රෙඩ් එකක් කියල:rofl::rofl: