මාසේ පළවෙනිදා ගත්තා SLT 4G කනෙක්ෂන් එකක්.රු.2400.00 .හවස 4 විතර වෙද්දී ඇක්ටිවේට් වුනා.ඇක්ටිවේට් වෙන්න පැය 4ක් වගේ ගිහින් තියෙන්නේ.දැනට නම් සිග්නල් කණු දෙකයි තියෙන්නේ.ඔන්න ස්පීඩ් ටෙස්ට් එක
මාසේ පළවෙනිදා ගත්ත නිසා 15 වෙනිදා වෙනකම් ඒ දවස් ගානට හරියන්න තමයිලු ඩේටා හම්බ වෙන්නේ කියලා උන් කිව්වේ.ඔන්න අලුතෙන් කනෙක්ෂන් ගන්න හිතන් ඉන්න උන් මාසේ 15-16 වගේ ගනිල්ලා.එහෙම වුනොත් විතරයි පැකේජ් එකට අදාල සම්පුර්ණ ඩේටා බන්ඩල් එකම ලැබෙන්නේ මුල් මාසෙට.
පොඩි අවුලක් තියෙනවා,පෙට්ටියේ ගහලා තියෙන 036 නම්බර් එකේ අන්තිම ඉලක්කම් දෙක මැකිලා නේ.දැන් කොහොමද මුන්ගෙන් එකවුන්ට් එකක් හදාගන්න යුසර් නේම් පාස්ඩ් වර්ඩ් ඉල්ල ගන්නේ?

වාසනාවට 01 ද දන්නේ නෑ නෙ 