ගත්තා SLT 4G

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාසේ පළවෙනිදා ගත්තා SLT 4G කනෙක්ෂන් එකක්.රු.2400.00 .හවස 4 විතර වෙද්දී ඇක්ටිවේට් වුනා.ඇක්ටිවේට් වෙන්න පැය 4ක් වගේ ගිහින් තියෙන්නේ.දැනට නම් සිග්නල් කණු දෙකයි තියෙන්නේ.ඔන්න ස්පීඩ් ටෙස්ට් එක

    7681426452.png

    මාසේ පළවෙනිදා ගත්ත නිසා 15 වෙනිදා වෙනකම් ඒ දවස් ගානට හරියන්න තමයිලු ඩේටා හම්බ වෙන්නේ කියලා උන් කිව්වේ.ඔන්න අලුතෙන් කනෙක්ෂන් ගන්න හිතන් ඉන්න උන් මාසේ 15-16 වගේ ගනිල්ලා.එහෙම වුනොත් විතරයි පැකේජ් එකට අදාල සම්පුර්ණ ඩේටා බන්ඩල් එකම ලැබෙන්නේ මුල් මාසෙට.

    පොඩි අවුලක් තියෙනවා,පෙට්ටියේ ගහලා තියෙන 036 නම්බර් එකේ අන්තිම ඉලක්කම් දෙක මැකිලා නේ.දැන් කොහොමද මුන්ගෙන් එකවුන්ට් එකක් හදාගන්න යුසර් නේම් පාස්ඩ් වර්ඩ් ඉල්ල ගන්නේ?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ubage NIC ekata nam tiyenne, Connection eka ganiddi dapu mobile number eken 1212 gattama portal account eka hadala denava un..
    Singla 1Bar

    7681467574.png

    Upload speed thamai apita nam watinne :cool::cool::cool:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකේ ඉඳන් 99 වෙනකන් දාල ගහල බැලුවොත් මොකෝ :oo: වාසනාවට 01 ද දන්නේ නෑ නෙ :P

    ඉතිං 99 ඉඳන් 01 වෙනකං ගහල බැලුව නං හරිනෙ. කොහොමද දන්නෙ මූ අවාසනාවන්තයිද කියල. එහෙනං 99 කිට්ටු ගානක්නෙ ඇත්තෙ :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතිං 99 ඉඳන් 01 වෙනකං ගහල බැලුව නං හරිනෙ. කොහොමද දන්නෙ මූ අවාසනාවන්තයිද කියල. එහෙනං 99 කිට්ටු ගානක්නෙ ඇත්තෙ :baffled:

    දුප්..