SLT 4G speed limit

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    KbQaMek.png

    අලුතින් SLT 4G කනෙක්ෂන් එකක් ගත්තා.28GB පැකේජ් එකක්.ඕකෙන් මාසෙම දුවන්න ඕනේ.අනික දවල් ඩේටා ටික,ඒ කියන්නේ 11GB ටික නේ වැඩිපුර කැපෙන්නේ ඒ හින්දා ස්පීඩ් එකක් ලිමිට් කරගන්න TMeter කියන සොෆ්ට්වෙයාර් එක දාගත්තා.

    යකෝ පුරුද්දට වගේ වින්ඩෝස් වල Resource Monitor එක දාලා නෙට්වර්ක් ටැබ් එක බලද්දී TMeter එකෙන් ඩේටා ටික අදිනවා පේනවා නේ.මූ ස්පීඩ් ලිමිට් කරනවා කියලා ඩේටා ටිකට කෙලිනවද?:angry:

    lTxskUu.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    අප්ඩේට් වෙනවද කොහෙද හුත්තිගෙ කොල්ල :lol:

    හැමදාම අප්ඩේට් වෙන්න විදියක් නෑනේ බන්.දැන් දවස් දෙකක් තිස්සේ ඇහ ගහගෙන හිටියා.බැරිම තැන ක්ලෝස් කරලා දැම්මා.
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    ඒකෙන් ඔය වැඩේ කරන්න පුලුවන්ද?

    පුලුවන් මමත් දාගෙන හිටිය නෙට් කනෙක්ශන් එක මොනිටොර් කරන්න ඕන හින්ද... අවුට්ගොයින් ඉන්කමින් බ්ලොක් කරන්න පුලුවන් බට් ස්පීඩ් ලිමිට් කරන්න පුලුවන්ද කියල ශුවර් නැහැ බන්..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    පුලුවන් මමත් දාගෙන හිටිය නෙට් කනෙක්ශන් එක මොනිටොර් කරන්න ඕන හින්ද... අවුට්ගොයින් ඉන්කමින් බ්ලොක් කරන්න පුලුවන් බට් ස්පීඩ් ලිමිට් කරන්න පුලුවන්ද කියල ශුවර් නැහැ බන්..

    එහෙම option එකක් නෑ.මොනිටරින් විතරයි.ඒ වැඩේට නම් මට වින්ඩෝස් Resource Monitor එකත් ඇති.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    windows update ekak hari eh wage mokak hari update wenawa nemei da mchn ??
    danne nathi nisa ahanne

    lTxskUu.png


    ඔය තියෙන්නේ බන් ස්ක්‍රීන් ෂොට් එකක්ම දාලා.රතු පාටින් කොටු කරලා තියෙන්නේ ඔය කියන මගුල තමයි.මොන වින්ඩෝස් අප්ඩේට්ද බන් මේක වින්ඩෝස් 7.අවුරුදු ගානකින් අප්ඩේට් ඕන් කරලා නෑ.:rofl:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    lTxskUu.png


    ඔය තියෙන්නේ බන් ස්ක්‍රීන් ෂොට් එකක්ම දාලා.රතු පාටින් කොටු කරලා තියෙන්නේ ඔය කියන මගුල තමයි.මොන වින්ඩෝස් අප්ඩේට්ද බන් මේක වින්ඩෝස් 7.අවුරුදු ගානකින් අප්ඩේට් ඕන් කරලා නෑ.:rofl:

    ade windows 7 da :baffled:
    mage nam 10 nisada danne na hama welema update wenawada manda
    mamath DU meter eka daala tiyenne, samahara welwata eka paaratama wada karanawa, mama hithanne itin update wenawama kiyala, mun siraawata adinawada danne na :angry: