LANKA TILES (made in china)

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Local business up karanne natiwa rata diyunu karanna baa ban :(. Rata athule production eka wadi karanna one mulinma. Hamadetama tax gahala mun gaththa naya piyawanna hadanakora lankawe business kadan watenawa.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Local business up karanne natiwa rata diyunu karanna baa ban :(. Rata athule production eka wadi karanna one mulinma. Hamadetama tax gahala mun gaththa naya piyawanna hadanakora lankawe business kadan watenawa.

    :yes::yes:
    ලන්කාවේ නිෂ්පාදනවලට විකල්ප විදියට පිටරටින් එන දේවල්වලට ලොකු ටැක්ස් ගහන්න ඕනේ .
    ලන්කාවේ විකල්ප නිෂ්පාදන නැති ඒවට අනවශ්‍ විදියට ය ටැක්ස් ගහන එකෙන් වෙන්නේ මිනිස්සුන්ගෙ ක්‍රය ශක්තිය අඩුවෙන එක.
    උදාහරණයක් විදියට වාහනවල ගාන නිසා වාහනයක් ගන්න ජොබ් කරන එකෙක්ගේ ක්‍රය ශක්තිය සැහෙන අඩුවෙනවා. ඉතින් අනිත් බිස්නස්වලට සාර්ථකවෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes:
    ලන්කාවේ නිෂ්පාදනවලට විකල්ප විදියට පිටරටින් එන දේවල්වලට ලොකු ටැක්ස් ගහන්න ඕනේ .
    ලන්කාවේ විකල්ප නිෂ්පාදන නැති ඒවට අනවශ්‍ විදියට ය ටැක්ස් ගහන එකෙන් වෙන්නේ මිනිස්සුන්ගෙ ක්‍රය ශක්තිය අඩුවෙන එක.
    උදාහරණයක් විදියට වාහනවල ගාන නිසා වාහනයක් ගන්න ජොබ් කරන එකෙක්ගේ ක්‍රය ශක්තිය සැහෙන අඩුවෙනවා. ඉතින් අනිත් බිස්නස්වලට සාර්ථකවෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා.

    රනිල් කරන්නෙ ඕකෙ අනික් පැත්ත බන්.. 2015 / 16 කාලෙ Tile වල import tax අඩු කලා.. දැන් අපේ රටේ tile හදන එක පාඩුයි.. තව ටික කාලයක් යනකොට lanka tiles, royal ceramic factories වහල උනුත් tile import කරන්න පටන් ගනී.. :(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,414
    8,558
    113
    ලෝගෝ එකේ පොඩි වෙනසක් තියෙනවා නේද? පැකින් දෙන්නේ දුබුරුපට කාර්ඩ් බෝර්ඩ් වල මතක හැටියට...
     
    • Like
    Reactions: other guy

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    :yes::yes:
    ලන්කාවේ නිෂ්පාදනවලට විකල්ප විදියට පිටරටින් එන දේවල්වලට ලොකු ටැක්ස් ගහන්න ඕනේ .
    ලන්කාවේ විකල්ප නිෂ්පාදන නැති ඒවට අනවශ්‍ විදියට ය ටැක්ස් ගහන එකෙන් වෙන්නේ මිනිස්සුන්ගෙ ක්‍රය ශක්තිය අඩුවෙන එක.
    උදාහරණයක් විදියට වාහනවල ගාන නිසා වාහනයක් ගන්න ජොබ් කරන එකෙක්ගේ ක්‍රය ශක්තිය සැහෙන අඩුවෙනවා. ඉතින් අනිත් බිස්නස්වලට සාර්ථකවෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා.

    මේ රට එන්න එන්නම වල පල්ලට යනවා..:sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    Local business up karanne natiwa rata diyunu karanna baa ban :(. Rata athule production eka wadi karanna one mulinma. Hamadetama tax gahala mun gaththa naya piyawanna hadanakora lankawe business kadan watenawa.

    මිනිස්සු සරමක් ඇදපු කැ*යෙක්ව බලේට ගෙනාවේ ඒකට තමා..ඌ මොනාද කරේ මේ අවුරුදු තුනට.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Chinese Tiles කියල දැම්මනම් හරි සිංහලු අන්දන්නෙ නැතුව :rolleyes:

    සිංහලු අමුතුවෙන් අන්දන්න දෙයක් නෑ ,1948 ඉදන් ඇන්දිලා ඉන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,603
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිංහලු අමුතුවෙන් අන්දන්න දෙයක් නෑ ,1948 ඉදන් ඇන්දිලා ඉන්නේ

    සුදු මහත්තුරුත් මේක සිංහලුත් එක්ක හිටියොත් උනුත් අනාත වෙනව කියල දැනගෙන තමා පුලුවන් ඔක්කොම හූරගෙන යන්ඩම ගියේ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කිසිත් නොකරන කිසිත් නොතනන ජාතිය ලොව කිසිදා නොනගියි. ඉන්නෙ එවුනුත් බඩු පැක් කරගනිල්ලා රට දලා යන්න ...:yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එතකොට ඕක චිනේන් මිලට අරං, නැව් ගාස්තු ගෙවලා මෙහාට ගෙනල්ල, කස්ටම් එකට පගාවත් දීලා, කියක් හරි අඩුවෙන් ටැක්ස් එකත් ගෙවලා, මාර්කට් එකට දාලා, ලබයකුත් තියාගෙන විකුණන මිලට වඩා අපේ රටේ හදන එක මිල වැඩි ඇයි? ඒකට හේතුව මොකක්ද?
    awrudu 70k aandu 2i eha meha maaru une,hethuwa tama eka
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එතකොට ඕක චිනේන් මිලට අරං, නැව් ගාස්තු ගෙවලා මෙහාට ගෙනල්ල, කස්ටම් එකට පගාවත් දීලා, කියක් හරි අඩුවෙන් ටැක්ස් එකත් ගෙවලා, මාර්කට් එකට දාලා, ලබයකුත් තියාගෙන විකුණන මිලට වඩා අපේ රටේ හදන එක මිල වැඩි ඇයි? ඒකට හේතුව මොකක්ද?

    ලංකා ටයිල් වල මාර හයියක්, කොලිටි එකක් තියෙන්නේ. වානෙ සංස්ථාවෙ යකඩත් එහෙමයි. දැන් නම් කොහොමද කියන්න දන්නෙ නෑ, ටික කාලෙකට කලින් නම් ඔහොමයි තත්වේ