Accident in Boralesgamuwa

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    from karaoke club @ mount.other passengers are karaoke girl & boy from a band they say.
    she is married but separated it seems.

    R'pura ppl don't know that she is in trouble.Around 10 calls came 2day asking for her to consult in Pvt. Hos.

    මේකි අපේ ගෙවල් පැත්තෙ singhe hospital එකට weekdays රෑ එනව බන්. Time නම් 8.30 වගේ.. ඒ වෙලාවට පාරෙ යන්නත් බයයි.. :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Me happila inne mn adurana kollek.unge wagon r eka,anith paththe lady doctor kenek padan apu vezel eka wrong side awith happala
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    මම දැක්ක රිමාන්ඩ් කරලා කියල... වෙන මිනිස්සු තමය් රක්ෂිත බන්දනාගාර දමන්නේ...
    ඩොකා තියා කව්රු උනත් මිනිස්සු. මමත් බිල එලවල මාස 2 හිරේ ඉදල ලක්ෂ 4 දඩ ගෙවල ඉන්නේ... කිසිම කෙනෙක් ට හානියක් නැතුව...

    අපේ පකේ නිතිය නැවෙනවා හතර අහට....
    ලයිට් කනුවක් කැඩුවද උඹ:nerd:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :(:(:( oka samanya manusayekta unanam oya case eka yata gahnawa aniwa eth police karayekta wela nissa case eka uparaima adinawa ewagema sakkith thiynawa ne lesi wenne na tika kalekata hari hireta watenawa.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,817
    35,694
    113
    වොන්ඩර් ලැන්ඩ්
    methana Indian wahene mokadda :confused:
    වැගන් ආර් ජපන් කියල මන් දන්නේ දැන් බන්, සේෆ්ටි නැ නේ , සෙල්ලම් කාර් වගේ.. වාහනේ ස්ට්‍රෝන් උනා නම් මැරෙන්නේ නැ...
    rimand thamai ban kohomath danne, dawas 14k, ita passe naduwa kata karala thamai bandanagara danne, as i know :nerd:
    හරි බන්, එල එල....
    wagon r japan ban
    ඔව් ඔව්

    හප්පට...:shocked:
    බීලා එලෙව්වා කියලා මාස 2ක් හිරේ දැම්මේ ඇයි බං හානීයක් නොවුනනම්..:eek:
    වොන්ඩර් ලෑන්ඩ් නෙවෙය් බන්, වොන්ඩර් ලෑන්ඩ් උනා නම් , පොලිස් කාරයට 5000 කොළ දෙකක් දිපු ගමන් ගෙදරටම එක්කන් ඒවි ලොල්....
    :shocked::shocked: Mokakda ea?

    බීච් ගිහින් අඩියක් ගහල එද්දී මාට්ටු...

    අන්තිමට කියන්න තියෙන්නේ, සමාජ මට්ටම හෝ රැකියාවේ ස්වබාවය සලකල තීන්දු නොදී , සැමට එක ලෙස සලකා තීන්දු දෙන්න ඕන කියල... අපි කව්රුත් මිනිස්සු... කාගේ අතිනුත් වැරදි වෙනවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    වොන්ඩර් ලෑන්ඩ් නෙවෙය් බන්, වොන්ඩර් ලෑන්ඩ් උනා නම් , පොලිස් කාරයට 5000 කොළ දෙකක් දිපු ගමන් ගෙදරටම එක්කන් ඒවි ලොල්....

    බීච් ගිහින් අඩියක් ගහල එද්දී මාට්ටු...

    අන්තිමට කියන්න තියෙන්නේ, සමාජ මට්ටම හෝ රැකියාවේ ස්වබාවය සලකල තීන්දු නොදී , සැමට එක ලෙස සලකා තීන්දු දෙන්න ඕන කියල... අපි කව්රුත් මිනිස්සු... කාගේ අතිනුත් වැරදි වෙනවා

    උනේ මොකද්ද කියපංකෝ..:eek:
    ජීවිත හානි නැතුව මාස දෙකක් හිරේ ගියා කියන්නේ යකෝ.......:shocked:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,817
    35,694
    113
    වොන්ඩර් ලැන්ඩ්

    උනේ මොකද්ද කියපංකෝ..:eek:
    ජීවිත හානි නැතුව මාස දෙකක් හිරේ ගියා කියන්නේ යකෝ.......:shocked:

    මුකුත් නැ බන්, උදේ පාන්දර චෙක් පොය්න්ට් එකකදි අහු උනා.... 4 ට විතර... එච්චරය්...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,979
    16,621
    113
    මේක පුදුම ලංකාවක්.මම මේක group එකක දැම්මා.දැන් ඒක අයින් කරලා.වැරදි කරන එකාට තමා මේ රටේ තැන.:sorry:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අන්තිමට කියන්න තියෙන්නේ, සමාජ මට්ටම හෝ රැකියාවේ ස්වබාවය සලකල තීන්දු නොදී , සැමට එක ලෙස සලකා තීන්දු දෙන්න ඕන කියල... අපි කව්රුත් මිනිස්සු... කාගේ අතිනුත් වැරදි වෙනවා

    මචං, ලෝකේ කොහේ උනත් නඩු තීන්දු දෙද්දී ඒ පුද්ගලයාගේ සමාජ මට්ටම සලකලා බලනවා නේද? (යූට්යුබ් එකේ ඔනෝ තරම් ඇති පිටරට වල උසාවි වල නඩු තීන්දු දෙන වීඩියෝස්) උබත් උත්සහ කරපන් සමාජ තත්වයක් හදා ගන්න.

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,817
    35,694
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මචං, ලෝකේ කොහේ උනත් නඩු තීන්දු දෙද්දී ඒ පුද්ගලයාගේ සමාජ මට්ටම සලකලා බලනවා නේද? (යූට්යුබ් එකේ ඔනෝ තරම් ඇති පිටරට වල උසාවි වල නඩු තීන්දු දෙන වීඩියෝස්) උබත් උත්සහ කරපන් සමාජ තත්වයක් හදා ගන්න.

    හරි මචන් උබ නියමෙට කිව්වා එල.... මමත් සමාජේ තත්වයක් හදා ගන්න බලන්නම්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක පුදුම ලංකාවක්.මම මේක group එකක දැම්මා.දැන් ඒක අයින් කරලා.වැරදි කරන එකාට තමා මේ රටේ තැන.:sorry:

    මොන group එකේද බන්...
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    අපෙ ගෙ ඉස්සරහ උනේ ඔතන වාහන 4ක් හැප්පුනා එ වෙලාවේ බෝම්බ ගහනවා වගේ සද්ද යක් ආවේ ස්කිඩ් කරන සද්දෙකුත් එක්ක බ්‍රේක් සද්දයක් නම් ආවේ නැ බොහොම කණගාටු සිද්දිය තුවාල කාරයෝ ගෙනියන්න වාහන ඉදිරිපත් උනේ න කීප දෙනෙක් ගෙනිච අන්තිම කෙනාව ගෙනියන්න ඇම්බියුලන්ස් එක එනකන් ඉන්න උනා අපේ ගෙදර වහනයක් තිබ්බේ නෑ එඅ වෙලාවේ වැගන් ආර් රියැදුරාව එලියට ගන්න ගල්ඉනි ගහල විනාඩි 15 ක් විතර ගියා ආමි කැම්ප් එකේ කොල්ලෝ උදවු කළා එලියට ගන්න පොලිසිය විනාඩි 15න් wage ආවා
    koheda ban oya wickaramarathna mawatha thiyenne?