Machan Lankawe hadana lokuma tile size eka 2*2 witharai. Anik loku sizes okkoma china walin enne Lanka Tile, Rocell dekema![]()
Local business up karanne natiwa rata diyunu karanna baa ban. Rata athule production eka wadi karanna one mulinma. Hamadetama tax gahala mun gaththa naya piyawanna hadanakora lankawe business kadan watenawa.

ලන්කාවේ නිෂ්පාදනවලට විකල්ප විදියට පිටරටින් එන දේවල්වලට ලොකු ටැක්ස් ගහන්න ඕනේ .
ලන්කාවේ විකල්ප නිෂ්පාදන නැති ඒවට අනවශ් විදියට ය ටැක්ස් ගහන එකෙන් වෙන්නේ මිනිස්සුන්ගෙ ක්රය ශක්තිය අඩුවෙන එක.
උදාහරණයක් විදියට වාහනවල ගාන නිසා වාහනයක් ගන්න ජොබ් කරන එකෙක්ගේ ක්රය ශක්තිය සැහෙන අඩුවෙනවා. ඉතින් අනිත් බිස්නස්වලට සාර්ථකවෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා.

Chinese Tiles කියල දැම්මනම් හරි සිංහලු අන්දන්නෙ නැතුව![]()
සිංහලු අමුතුවෙන් අන්දන්න දෙයක් නෑ ,1948 ඉදන් ඇන්දිලා ඉන්නේ

awrudu 70k aandu 2i eha meha maaru une,hethuwa tama ekaඑතකොට ඕක චිනේන් මිලට අරං, නැව් ගාස්තු ගෙවලා මෙහාට ගෙනල්ල, කස්ටම් එකට පගාවත් දීලා, කියක් හරි අඩුවෙන් ටැක්ස් එකත් ගෙවලා, මාර්කට් එකට දාලා, ලබයකුත් තියාගෙන විකුණන මිලට වඩා අපේ රටේ හදන එක මිල වැඩි ඇයි? ඒකට හේතුව මොකක්ද?
awrudu 70k aandu 2i eha meha maaru une,hethuwa tama eka
එතකොට ඕක චිනේන් මිලට අරං, නැව් ගාස්තු ගෙවලා මෙහාට ගෙනල්ල, කස්ටම් එකට පගාවත් දීලා, කියක් හරි අඩුවෙන් ටැක්ස් එකත් ගෙවලා, මාර්කට් එකට දාලා, ලබයකුත් තියාගෙන විකුණන මිලට වඩා අපේ රටේ හදන එක මිල වැඩි ඇයි? ඒකට හේතුව මොකක්ද?