why not consider a ryzen build if you're doing video editing and graphic designing
price to performance is pretty good on those as well.
price to performance is pretty good on those as well.
VGA එකක් හොඳ එකක් ගන්න. මොක ද ආයිත් VGA මාරු කරන්න වෙන්නෙ ඒක විකුණල තමයිනෙ.
SSD, වැඩිපුර RAM පස්සෙ මිලදී ගන්න පුළුවන්. හැබැයි RAM පස්සෙ සවිකරන්න හැකි විදියට Slot ඉඩ තියාගන්න පුළුවන් එකක් ගන්න. තව Clock Speed එක හොඳ එකක් ගන්න.
අනිත් එක තමයි හොඳ කේසින් එකක් ගන්න එක වැදගත් වෙයි.

why not consider a ryzen build if you're doing video editing and graphic designing
price to performance is pretty good on those as well.

SSD / RAM is essential. VGA should not be a priority in most cases.
But since it is video editing it's better to buy a minimum of 16GB of ram + SSD and expand later and get a decent video card.
AMD kamathi nadda ? wadi cores ganak thiyana processors ganna puluwan intel walata wada aduwata
Uba editing rendaring wage karana nisa wadi course ganak thiyana eka thama hoda multiduty works walata.
165000 යනවා බන් එච්චර එකකට යන්න අමාරුයි

රෙන්ඩරින්වලට පොඩි දෙයක් කලත් VGA එක හොඳට තියෙන්න ඕන. Photoshop වලට වුණත් රැම් එක 8GB ඇති සාමාන්‍යයෙන් හොඳට වැඩ කරන්න. ඒත් අනිවාර්යයෙන් VGA එක බලපානව. රැම් එක 8GB කොහොමත් ගන්නවනෙ ඔය බෝඩ් එකකට. 16GB ගොඩක් ඇප් යූස් කරන්නෙ නෑ සාමාන්‍යය වැඩවලට. 16GB තියෙනවනම් වැඩිය හොඳයි.
SSD තියෙනවනම් සෑහෙන්න හොඳයි. ඒත් SSD පස්සෙ සවිකරන්න පුළුවන් නිසා වැඩිපුර අවධානය දෙන්න ඕන අනිත් දේවලට කියල කිවුවෙ.

OS should be installed in the SSD to avoid reinstallation. Better to install productivity software on it as well.
16 GB of RAM is normal nowadays. I have 16 GB on my mac, which is just for coding. And I use about 10 GB of it on average use. Got 8GB on my windows laptop as I am just watching movies with it.There should be a minimum of 16 GB for a workstation.
Rendering requires CPU power over GPU.
Reference:
https://forums.adobe.com/thread/2412376
https://forums.adobe.com/thread/2122549
https://www.cgdirector.com/ram-video-editing/
Mama kiyanne uba 8th gen i5 k series prosek aran z370 board ekak ganin. Asus or gigabyte. Oya brand deka thamai mata athdakim thiyenne. Mama pawichchi karanneth e brand 2. 4th gen i7 ehekui 3rd gen i7 ehekui dekak thiyenawa man laga. 4th gen eke asus board eka. 3rd gen eke gigabyte board eka. Vga ekak amd,anika nvidia. Amd brand eka sapphire. R9 290x ekak. Nvidia brand eka evga. gtx 980 ekak thiyenne. Monawahari danaganna ona nam pm ekak dapan. 9th gen awama mamath ekak hadanna inne![]()
9th gen eke prosser eka 165000 withara ban echchara loku ganak ba i7 eka laksha 2n wage goda danna one system eka
රෙන්ඩරින්වලට පොඩි දෙයක් කලත් VGA එක හොඳට තියෙන්න ඕන. Photoshop වලට වුණත් රැම් එක 8GB ඇති සාමාන්‍යයෙන් හොඳට වැඩ කරන්න. ඒත් අනිවාර්යයෙන් VGA එක බලපානව. රැම් එක 8GB කොහොමත් ගන්නවනෙ ඔය බෝඩ් එකකට. 16GB ගොඩක් ඇප් යූස් කරන්නෙ නෑ සාමාන්‍යය වැඩවලට. 16GB තියෙනවනම් වැඩිය හොඳයි.
SSD තියෙනවනම් සෑහෙන්න හොඳයි. ඒත් SSD පස්සෙ සවිකරන්න පුළුවන් නිසා වැඩිපුර අවධානය දෙන්න ඕන අනිත් දේවලට කියල කිවුවෙ.
1. Doesn't talk about processor. I'm not saying that GPU is not important.
2. Quadros are out of the questions. This is GTX. Quadro got much more processing power than GTX.
Heta man specs tikak pm ekak dannam bn.
අවශ්‍යතාවයට අනුව මට ලක්ෂ දෙකක් අතරෙ බිල්ඩ් එකක හදාගන්න ගන්න පුළුවන් පාර්ට්ස් මොනවද ? Ssd එකක් නැතිව ?