Pc build උදව්වක්

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
VGA එකක් හොඳ එකක් ගන්න. මොක ද ආයිත් VGA මාරු කරන්න වෙන්නෙ ඒක විකුණල තමයිනෙ.

SSD, වැඩිපුර RAM පස්සෙ මිලදී ගන්න පුළුවන්. හැබැයි RAM පස්සෙ සවිකරන්න හැකි විදියට Slot ඉඩ තියාගන්න පුළුවන් එකක් ගන්න. තව Clock Speed එක හොඳ එකක් ගන්න.

අනිත් එක තමයි හොඳ කේසින් එකක් ගන්න එක වැදගත් වෙයි.

:no:
SSD / RAM is essential. VGA should not be a priority in most cases.
But since it is video editing it's better to buy a minimum of 16GB of ram + SSD and expand later and get a decent video card.
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no:
    SSD / RAM is essential. VGA should not be a priority in most cases.
    But since it is video editing it's better to buy a minimum of 16GB of ram + SSD and expand later and get a decent video card.

    රෙන්ඩරින්වලට පොඩි දෙයක් කලත් VGA එක හොඳට තියෙන්න ඕන. Photoshop වලට වුණත් රැම් එක 8GB ඇති සාමාන්‍යයෙන් හොඳට වැඩ කරන්න. ඒත් අනිවාර්යයෙන් VGA එක බලපානව. රැම් එක 8GB කොහොමත් ගන්නවනෙ ඔය බෝඩ් එකකට. 16GB ගොඩක් ඇප් යූස් කරන්නෙ නෑ සාමාන්‍යය වැඩවලට. 16GB තියෙනවනම් වැඩිය හොඳයි.

    SSD තියෙනවනම් සෑහෙන්න හොඳයි. ඒත් SSD පස්සෙ සවිකරන්න පුළුවන් නිසා වැඩිපුර අවධානය දෙන්න ඕන අනිත් දේවලට කියල කිවුවෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    AMD kamathi nadda ? wadi cores ganak thiyana processors ganna puluwan intel walata wada aduwata
    Uba editing rendaring wage karana nisa wadi course ganak thiyana eka thama hoda multiduty works walata.

    එහෙම ම කියන්න බෑ. Single Core ස්පීඩ් එක සෑහෙන බලපානව අනිත් ඇප්වලට. සාමාන්‍යයෙන් එයා සිලෙක්ට් කරල තියෙන ප්‍රොසෙසර් එකේ තියෙන Core ගාන ඇති.
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    Dan rtx seiris ekath ena nisa issaharata ena games gahanna bari wei uba gtx 1070 gattot kawada hari multi gpu gahanna puluwan

    Rog strix z370
    Gtx 1070
    Gskill tridenz rgb 4000
    Evga supernova 750w g3
    i5/i7 8gen
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    165000 යනවා බන් එච්චර එකකට යන්න අමාරුයි

    Mama kiyanne uba 8th gen i5 k series prosek aran z370 board ekak ganin. Asus or gigabyte. Oya brand deka thamai mata athdakim thiyenne. Mama pawichchi karanneth e brand 2. 4th gen i7 ehekui 3rd gen i7 ehekui dekak thiyenawa man laga. 4th gen eke asus board eka. 3rd gen eke gigabyte board eka. Vga ekak amd,anika nvidia. Amd brand eka sapphire. R9 290x ekak. Nvidia brand eka evga. gtx 980 ekak thiyenne. Monawahari danaganna ona nam pm ekak dapan. 9th gen awama mamath ekak hadanna inne :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රෙන්ඩරින්වලට පොඩි දෙයක් කලත් VGA එක හොඳට තියෙන්න ඕන. Photoshop වලට වුණත් රැම් එක 8GB ඇති සාමාන්‍යයෙන් හොඳට වැඩ කරන්න. ඒත් අනිවාර්යයෙන් VGA එක බලපානව. රැම් එක 8GB කොහොමත් ගන්නවනෙ ඔය බෝඩ් එකකට. 16GB ගොඩක් ඇප් යූස් කරන්නෙ නෑ සාමාන්‍යය වැඩවලට. 16GB තියෙනවනම් වැඩිය හොඳයි.

    SSD තියෙනවනම් සෑහෙන්න හොඳයි. ඒත් SSD පස්සෙ සවිකරන්න පුළුවන් නිසා වැඩිපුර අවධානය දෙන්න ඕන අනිත් දේවලට කියල කිවුවෙ.

    :no:
    OS should be installed in the SSD to avoid reinstallation. Better to install productivity software on it as well.
    16 GB of RAM is normal nowadays. I have 16 GB on my mac, which is just for coding. And I use about 10 GB of it on average use. Got 8GB on my windows laptop as I am just watching movies with it.There should be a minimum of 16 GB for a workstation.

    Rendering requires CPU power over GPU.

    Reference:
    https://forums.adobe.com/thread/2412376
    https://forums.adobe.com/thread/2122549
    https://www.cgdirector.com/ram-video-editing/
     
    ඕක ගැන තර්ක කරල තේරුමක් නෑ.

    https://helpx.adobe.com/photoshop/kb/photoshop-cc-gpu-card-faq.html

    https://www.nvidia.com/object/adobe-premiere-pro-cc.html
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Mama kiyanne uba 8th gen i5 k series prosek aran z370 board ekak ganin. Asus or gigabyte. Oya brand deka thamai mata athdakim thiyenne. Mama pawichchi karanneth e brand 2. 4th gen i7 ehekui 3rd gen i7 ehekui dekak thiyenawa man laga. 4th gen eke asus board eka. 3rd gen eke gigabyte board eka. Vga ekak amd,anika nvidia. Amd brand eka sapphire. R9 290x ekak. Nvidia brand eka evga. gtx 980 ekak thiyenne. Monawahari danaganna ona nam pm ekak dapan. 9th gen awama mamath ekak hadanna inne :D

    9th gen eke prosser eka 165000 withara ban echchara loku ganak ba i7 eka laksha 2n wage goda danna one system eka
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රෙන්ඩරින්වලට පොඩි දෙයක් කලත් VGA එක හොඳට තියෙන්න ඕන. Photoshop වලට වුණත් රැම් එක 8GB ඇති සාමාන්‍යයෙන් හොඳට වැඩ කරන්න. ඒත් අනිවාර්යයෙන් VGA එක බලපානව. රැම් එක 8GB කොහොමත් ගන්නවනෙ ඔය බෝඩ් එකකට. 16GB ගොඩක් ඇප් යූස් කරන්නෙ නෑ සාමාන්‍යය වැඩවලට. 16GB තියෙනවනම් වැඩිය හොඳයි.

    SSD තියෙනවනම් සෑහෙන්න හොඳයි. ඒත් SSD පස්සෙ සවිකරන්න පුළුවන් නිසා වැඩිපුර අවධානය දෙන්න ඕන අනිත් දේවලට කියල කිවුවෙ.

    අවශ්‍යතාවයට අනුව මට ලක්ෂ දෙකක් අතරෙ බිල්ඩ් එකක හදාගන්න ගන්න පුළුවන් පාර්ට්ස් මොනවද ? Ssd එකක් නැතිව ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1. Doesn't talk about processor. I'm not saying that GPU is not important.
    2. Quadros are out of the questions. This is GTX. Quadro got much more processing power than GTX.

    ඔයා කියන දේ වැරදියි කියනව නෙමෙයි. Intel HD Graphics දැන් ගොඩක් හොඳයි. ඒක නිසා ඔයා කියන විදියට VGA නැතුව රැම් වලට හෝ SSD එකකට ඒ මුදල යට කරන්න පුළුවන්.

    කොහොම කළත් ඔය එක දෙයක් හෝ දේවල් දෙකක් අත හරින්න වෙනවනෙ එයාගෙ තියෙන මුදලෙ හැටියට.

    හොඳ SSD එකක් විශාල ගානක් වෙනව. මං කියන්නෙ Samsung Evo 860 වගේ එකක් ගැන. නැත්තම් ඉතින් ඊට අඩුවෙන් සාමාන්‍යය හොඳ ඒව ගන්න පුළුවන්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Heta man specs tikak pm ekak dannam bn.

    මම ගේම් නම් ගහන්නේ නෑ හිතෙන විදියට ඊලඟ අවුරුද්ද වෙන කොට පීසී ගොඩක් මිල ඉහළ යනවා කියලා හිතෙනවා ඩොලර් එක යන විදිහට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවශ්‍යතාවයට අනුව මට ලක්ෂ දෙකක් අතරෙ බිල්ඩ් එකක හදාගන්න ගන්න පුළුවන් පාර්ට්ස් මොනවද ? Ssd එකක් නැතිව ?

    ඔයාගෙ තියෙන මොනිටර් එක අගල් 22 වගේ එකක් ද? කීබෝඩ් මවුස් එහෙමත් තියෙනව කියෙන නිසා අනිත් Parts නේද ඕන වෙන්නෙ? හැබැයි ඉතින් Keyboard, Mouse සාමාන්‍යයෙන් ඩිසයින්වලට උචිත ඒව වෙන්න ඇතිනෙ?