ඔයාගෙ තියෙන මොනිටර් එක අගල් 22 වගේ එකක් ද? කීබෝඩ් මවුස් එහෙමත් තියෙනව කියෙන නිසා අනිත් Parts නේද ඕන වෙන්නෙ? හැබැයි ඉතින් Keyboard, Mouse සාමාන්‍යයෙන් ඩිසයින්වලට උචිත ඒව වෙන්න ඇතිනෙ?
ඔව් මට ඕන සිස්ටම් එක..පාර්ට්ස් ටික nanotek එකෙන් ගන්න බැලුවෙ..
ASUS ROG STRIX Z370-F GAMING
40,000
Intel® Core™ i7-8700K Processor
74,000
CORSAIR TX-M Series™ TX750M — 750 Watt 80 Plus® Gold Certified PSU
22,500
Corsair VENGEANCE® PRO RGB 16GB (2 x 8GB) DDR4 3000MHz
38,000
SAMSUNG 860 EVO 500GB
28,000
VGA, Casing, HDD හා වෙනත් ඕනවෙන දේවල් නැතුව.
පවර් සප්ලයි 650 කට ගිහින් 8gb රැම් එකකට ගිහින් එස් ඩී ඩී නැතිව කූලර් එකයි හාර්ඩ් එකයි vga එකකට ගියොත් මොකද?
මොකක් ද ගන්න ඉන්න VGA එක? Cooler මොන වර්ගයේ එකක් ද ගන්න හදන්නෙ? ඒ දෙක අනුව තමයි කේසින් එක තීරණය කරන්න වෙන්නෙ
කොහොමත් අඩුකරනවනම් Power Supply එකෙන් හා SSD එකෙන් තමයි කරන්න වෙන්නෙ.
Cooler Corsair H60.. vga eka mokkda ganna puluwan ? Casing ekath low budget ekakata ynna blnawa
මොන වගේ vga එකක්ද ගන්න පුළුවන්?
VGA එකක් ගන්න ම ඕනනම් කරන්න වෙන්නෙ Processor එක K එකකට නැතුව යන එක. හැබැයි ඒකනම් එච්චර හොඳ අදහසක් නෙමෙයි. හැබැයි එතකොට Liquid Cooler පාවිච්චි කරන්න ඕනත් නෑ.
එහෙම නැත්තම් ඉතින් පුළුවන් මදර්බෝඩ් එක වෙනසක් කරන්න.
ඔන්බෝඩ් එක පාවිච්චි කරල බලල හරියන්නෙ නෑ වගේ නම් ගන්න එකක්. හැබැයි ආයිත් ගැනෙන්නෙ නෑ කියල හිතෙනවනම් මොනා හරි කෑලිවලින් අඩු කරල එකක් ගන්න. නැත්තම් ඉතින් සාමාන්‍යය පොඩි VGA එකකට යන්න වෙන්නෙ.

පස්සේ ග්‍රැෆික් කාර්ඩ් එකකට යන්න පුලුවන්![]()
Scratch Disk එක විදයට SSD සෑහෙන ලොකු වෙනසක් කරනව වැඩ කරද්දි. ඒක නිසා ඉතින් පොඩි SSD එකක් ගැනත් සලකා බලන්න.
Scratch Disk එක විදයට SSD සෑහෙන ලොකු වෙනසක් කරනව වැඩ කරද්දි. ඒක නිසා ඉතින් පොඩි SSD එකක් ගැනත් සලකා බලන්න.
අනිත් එක කූලර් එක CORSAIR H60 2018 එක මදි වෙයිද?
machan uba gaming karanne nathnam design walata witarak nam ryzen build ekak karapan. intel CPUs me dawas tike patta ganan. Giya mase witarak 10K walin wadi una.
ryzen 7 2600X or 2700X with a B450 or X470 motherboard. 16GB RAM minimum(8GB gann epa. dan 8GB aran wadak na). A GTX 1060 or a 1070. A SSD & HDD. a good PSU.
Habei machan oya 2700X build ekata giyoth 200K budget limit ekanam exceed wenawa.
Over Clock කරනව ද? එහෙම කරන්නෙ නැත්තම් සාමාන්‍යය මට්ටමකට අවුලක් නැති වෙයි. හැබැයි රත්විමනම් තියෙයි.
ඔයිට හොඳ එකකට යන්න පුළුවන්නම් වැඩිය ම හොඳයි හැබැයි.
dekama hodai eth ryzen price ekath ekka intel lagatawath enna baඇයි බන් ryzen intel හොඳ නැද්ද?