Pc build උදව්වක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔයාගෙ තියෙන මොනිටර් එක අගල් 22 වගේ එකක් ද? කීබෝඩ් මවුස් එහෙමත් තියෙනව කියෙන නිසා අනිත් Parts නේද ඕන වෙන්නෙ? හැබැයි ඉතින් Keyboard, Mouse සාමාන්‍යයෙන් ඩිසයින්වලට උචිත ඒව වෙන්න ඇතිනෙ?

    ඔව් මට ඕන සිස්ටම් එක..පාර්ට්ස් ටික nanotek එකෙන් ගන්න බැලුවෙ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මට ඕන සිස්ටම් එක..පාර්ට්ස් ටික nanotek එකෙන් ගන්න බැලුවෙ..

    ASUS ROG STRIX Z370-F GAMING
    40,000

    Intel® Core™ i7-8700K Processor
    74,000

    CORSAIR TX-M Series™ TX750M — 750 Watt 80 Plus® Gold Certified PSU
    22,500

    Corsair VENGEANCE® PRO RGB 16GB (2 x 8GB) DDR4 3000MHz
    38,000

    SAMSUNG 860 EVO 500GB
    28,000

    VGA, Casing, HDD හා වෙනත් ඕනවෙන දේවල් නැතුව.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ASUS ROG STRIX Z370-F GAMING
    40,000

    Intel® Core™ i7-8700K Processor
    74,000

    CORSAIR TX-M Series™ TX750M — 750 Watt 80 Plus® Gold Certified PSU
    22,500

    Corsair VENGEANCE® PRO RGB 16GB (2 x 8GB) DDR4 3000MHz
    38,000

    SAMSUNG 860 EVO 500GB
    28,000

    VGA, Casing, HDD හා වෙනත් ඕනවෙන දේවල් නැතුව.

    පවර් සප්ලයි 650 කට ගිහින් 8gb රැම් එකකට ගිහින් එස් ඩී ඩී නැතිව කූලර් එකයි හාර්ඩ් එකයි vga එකකට ගියොත් මොකද?

    තව රැම් එකකට ඉක්මනින්ම යනවා වීජීඒ එකට මොකක්ද හොද
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පවර් සප්ලයි 650 කට ගිහින් 8gb රැම් එකකට ගිහින් එස් ඩී ඩී නැතිව කූලර් එකයි හාර්ඩ් එකයි vga එකකට ගියොත් මොකද?

    මොකක් ද ගන්න ඉන්න VGA එක? Cooler මොන වර්ගයේ එකක් ද ගන්න හදන්නෙ? ඒ දෙක අනුව තමයි කේසින් එක තීරණය කරන්න වෙන්නෙ

    කොහොමත් අඩුකරනවනම් Power Supply එකෙන් හා SSD එකෙන් තමයි කරන්න වෙන්නෙ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොකක් ද ගන්න ඉන්න VGA එක? Cooler මොන වර්ගයේ එකක් ද ගන්න හදන්නෙ? ඒ දෙක අනුව තමයි කේසින් එක තීරණය කරන්න වෙන්නෙ

    කොහොමත් අඩුකරනවනම් Power Supply එකෙන් හා SSD එකෙන් තමයි කරන්න වෙන්නෙ.

    Cooler Corsair H60.. vga eka mokkda ganna puluwan ? Casing ekath low budget ekakata ynna blnawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Cooler Corsair H60.. vga eka mokkda ganna puluwan ? Casing ekath low budget ekakata ynna blnawa

    දැන් ඔයා 650W පවර් සප්ලයි එකට ගියත් අඩුවෙන්නෙ එතන Rs 10000. SSD එක අයින් ම කරල දැම්මොත් 38000 එකතු වෙනව සම්පූර්ණ.

    Cooler එක ඔයා කියන එක ගත්තත් 14000 වෙනවනෙ. ඊට වැඩිපුර හොඳ එකක් ගත්තොත් 24000 වගේ වෙයි. කේසින් එක budget එකක් ගත්තත් Liquid Cooler එකට සේට් වෙන එකක් ගන්න වෙන්නෙ.

    එතකොට හාඩ් එකකුත් ගත්තොත් තව Rs 14000 වගේ යනව.

    කොහොමත් Cooler, HDD, Casing වලට ගියා ම VGA එකක් ගන්න සල්ලි ඉතුරු වෙන්නෙ නෑ.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Intel Core I 7 8700K = 74000rs
    Cpu Cooler
    Cooler Master Hyper 21 = 7000rs
    ASUS PRIME Z370-P = 26000rs

    Corsair Vengeance® LPX 8GB DDR4 3000Mhz = 16000rs
    Seagate BarraCuda 2TB =
    12000rs
    Corsair VS Series™ VS550 550W =
    10000rs
    ASUS ROG STRIX GTX1050TI 4G GAMING 4GB DDR5 = 43500rs
    Cooler Master MasterBox Lite 5 RGB = 13500rs

    Total
    =202000rs

    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන වගේ vga එකක්ද ගන්න පුළුවන්?

    VGA එකක් ගන්න ම ඕනනම් කරන්න වෙන්නෙ Processor එක K එකකට නැතුව යන එක. හැබැයි ඒකනම් එච්චර හොඳ අදහසක් නෙමෙයි. හැබැයි එතකොට Liquid Cooler පාවිච්චි කරන්න ඕනත් නෑ.

    එහෙම නැත්තම් ඉතින් පුළුවන් මදර්බෝඩ් එක වෙනසක් කරන්න.

    ඔන්බෝඩ් එක පාවිච්චි කරල බලල හරියන්නෙ නෑ වගේ නම් ගන්න එකක්. හැබැයි ආයිත් ගැනෙන්නෙ නෑ කියල හිතෙනවනම් මොනා හරි කෑලිවලින් අඩු කරල එකක් ගන්න. නැත්තම් ඉතින් සාමාන්‍යය පොඩි VGA එකකට යන්න වෙන්නෙ.

    පස්සේ ග්රැෆික් කාර්ඩ් එකකට යන්න පුලුවන් :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පස්සේ ග්රැෆික් කාර්ඩ් එකකට යන්න පුලුවන් :yes:

    Scratch Disk එක විදයට SSD සෑහෙන ලොකු වෙනසක් කරනව වැඩ කරද්දි. ඒක නිසා ඉතින් පොඩි SSD එකක් ගැනත් සලකා බලන්න.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Scratch Disk එක විදයට SSD සෑහෙන ලොකු වෙනසක් කරනව වැඩ කරද්දි. ඒක නිසා ඉතින් පොඩි SSD එකක් ගැනත් සලකා බලන්න.

    අප්රෙල් අග වෙද්දි ගන්න පුලුවන් අඩුපාඩු ටික..පාර්ට්ස් 2019 වෙද්දි මිල යයිද ? ඩොලර් එක යන නිසා?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Scratch Disk එක විදයට SSD සෑහෙන ලොකු වෙනසක් කරනව වැඩ කරද්දි. ඒක නිසා ඉතින් පොඩි SSD එකක් ගැනත් සලකා බලන්න.

    අනිත් එක කූලර් එක CORSAIR H60 2018 එක මදි වෙයිද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් එක කූලර් එක CORSAIR H60 2018 එක මදි වෙයිද?

    Over Clock කරනව ද? එහෙම කරන්නෙ නැත්තම් සාමාන්‍යය මට්ටමකට අවුලක් නැති වෙයි. හැබැයි රත්විමනම් තියෙයි.

    ඔයිට හොඳ එකකට යන්න පුළුවන්නම් වැඩිය ම හොඳයි හැබැයි.

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    machan uba gaming karanne nathnam design walata witarak nam ryzen build ekak karapan. intel CPUs me dawas tike patta ganan. Giya mase witarak 10K walin wadi una.

    ryzen 7 2600X or 2700X with a B450 or X470 motherboard. 16GB RAM minimum(8GB gann epa. dan 8GB aran wadak na). A GTX 1060 or a 1070. A SSD & HDD. a good PSU.

    Habei machan oya 2700X build ekata giyoth 200K budget limit ekanam exceed wenawa.
     
    ඇයි බන් ryzen intel හොඳ නැද්ද?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Over Clock කරනව ද? එහෙම කරන්නෙ නැත්තම් සාමාන්‍යය මට්ටමකට අවුලක් නැති වෙයි. හැබැයි රත්විමනම් තියෙයි.

    ඔයිට හොඳ එකකට යන්න පුළුවන්නම් වැඩිය ම හොඳයි හැබැයි.

    COOLER MASTER MASTERLIQUID ML240R RGB එකට යනවා එහෙනම් 20000 rs
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    ඇයි බන් ryzen intel හොඳ නැද්ද?
    dekama hodai eth ryzen price ekath ekka intel lagatawath enna ba
    ryzen 2700x ekata ena cooler ekath godak hodai
    intel dan production wath hariyata karaganna baruwa anatha wela inne
    97977.png
    97975.png
    97973.png
    97972.png
    97971.png
    97970.png
    97967.png
    97984.png
    97980.png

    97977.png
    97975.png
    97973.png
    97972.png
    97971.png
    97970.png
    97967.png
    97984.png
    97980.png
    97977.png

    97973.png

    97972.png

    97971.png

    97970.png

    97967.png

    97984.png

    97980.png

    97910.png

    97910.png
     
    Last edited: