Mekata Current eka kiyak wage yayida?

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
වතුරත් එක්ක කරන්ට් එක ආවොත් ? :shocked:

තමුසෙට කියන්න බොක චානක මටත් ඔය බය තියෙනවා දැන් අවුරුදු 6 ක් තිස්සේ. ඒත් එහෙම කරන්ටෙක වැදුනේ නෑ.
 

EVC

Well-known member
  • Sep 15, 2008
    28,741
    21,006
    113
    bill eka 5000 wey echaray ban ape gedarath dala thiyenne morning wage hamadama use wenawa
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    bill eka 5000 wey echaray ban ape gedarath dala thiyenne morning wage hamadama use wenawa


    අපෝ ලොවෙත් 5000 වෙන්නේ නෑ. මගේ මහ ගෙදර තියෙනවා. පොඩි කරන්ට් බිලක් එන්නේ මේකත් එක්ක පාවිච්චි කලොත්. Fridge, 2 TV,
    1000w Home theatre, Laptop, Rice cooker, water heater දාලත් එන්නේ 4500/= වගේ.
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    machan, maha loku bilak en na. habai mehem deyak thiyanawa. dan thiyanawa pressure pump ekath ekka. eka nam tikak bilak ena ekak. ubalage gedara wathura speed eka hodai nam pressure pump ekak nathiwa ganin machan. eka labai ekka
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඕකටනම් ලොකු බිලක් එන්නෙ නෑ. ඒත් දැන් 2000 ක් නම් බිල ඒ ගානට unit එකක charge එක වැඩි නිසා ටිකක් බිල වැඩි වෙයි.

    Current leak වෙලා තියෙන කතා මාත් අහලා තියෙනවා. පොඩි බයකුත් හිතෙනවා එතකොට. වයරින් වැඩේ හරියට කරගන්න.

     
    Last edited:

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    current leak wen nathi wenda thiyanwa ban gadget ekak. eth lankawe kohe wath dakke na ganna thanak. kiyana nama wath dan na aduma tharame. eka hai karanna thiyenne wathura ena shower ekata. hadissiye hari current eka awoth a gadget eken wathura ena eka disconnect karanawa. lankawe nam dakkema na kohewath.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    වතුරත් එක්ක කරන්ට් එක ආවොත් ? :shocked:

    සුදුසුකම්ලත් කාර්මික ශිල්පියෙක් ලවා සවිකරවා ගන්න....

    avatar562871_1.gif
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    මාසෙට යුනිට් 20 ක් වගේ යන්නේ.
    සේෆ්ටි එකේ නං කිසි අවුලක් නෑ
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මගේ යාලුවෙක්ගේ ගෙදරට ගෙනාපු අලුත්ම එකක් තියෙනවා. උන් සෝලර් එකක් ගහපු නිසා ගැලෙව්වා. ගන්නවා නම් අඩු කරලා දෙන්න කියන්නම්...
    :yes::yes::yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,216
    7,504
    113
    Kotahena
    තේරුමක් නැති දෙයක් ගැන කතා කරන්න එපා. කෙලින්ම subject එකට බහිමු.
    උඹ මානසිකව දැං වැටිලා නේද ඉන්නේ?
    . උබේ ගෑනි දැන් side එකට වෙලා ඔලුවේ අත ගහගෙන ඉන්නවා නේද? අල්ලපු ගෙදර අක්කා උඹ ට හිනා වෙනවා නේද?
    බැඳපු මිනිස්සු උනහම තමන්ගේ wife ගෙ පෙට්ටිය කඩනවා මචං මුලින්ම. උඹ ට කොතැනද අවුල් උනේ? අැයි බං අනික් මිනිස්සුන්ට පුළුවන් නං උඹට බැරි උනේ? උඹ p dial එකක් නේද? අපරාදෙ උඹ ව ඒ කෙල්ල බැන්දේ. මොනවා උනත් උඹ ගෙ wife හෙන unlucky කෙල්ලෙක් මචං. එයාගෙ අවාසනාවන්ත කම තමයී උඹ වගේ මිනිහෙක් ලැබුණේ එකී ට.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තේරුමක් නැති දෙයක් ගැන කතා කරන්න එපා. කෙලින්ම subject එකට බහිමු.
    උඹ මානසිකව දැං වැටිලා නේද ඉන්නේ?
    . උබේ ගෑනි දැන් side එකට වෙලා ඔලුවේ අත ගහගෙන ඉන්නවා නේද? අල්ලපු ගෙදර අක්කා උඹ ට හිනා වෙනවා නේද?
    බැඳපු මිනිස්සු උනහම තමන්ගේ wife ගෙ පෙට්ටිය කඩනවා මචං මුලින්ම. උඹ ට කොතැනද අවුල් උනේ? අැයි බං අනික් මිනිස්සුන්ට පුළුවන් නං උඹට බැරි උනේ? උඹ p dial එකක් නේද? අපරාදෙ උඹ ව ඒ කෙල්ල බැන්දේ. මොනවා උනත් උඹ ගෙ wife හෙන unlucky කෙල්ලෙක් මචං. එයාගෙ අවාසනාවන්ත කම තමයී උඹ වගේ මිනිහෙක් ලැබුණේ එකී ට.

    මොකක්ද ඕයි තමුසේ ගහපු බ්‍රෑන්ඩ් එක. මං භාගයක් ගහලත් තාම බඩු නෑනි

    Imagedsds.jpg