Diesel Stock For 1 Year

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    හුලං නොවදින විදියට තිබ්බොත් Oil Barrel එකක Diesel කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද ? අවුරුද්දක් වගේ තියාගන්න බැරිද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    ප්‍රෙට්‍රල් ඩීසල් රුස්කිරිම දඩුවම් ලැබිය හැකි වරදක්:baffled:

    මේ යන විදියට යහපාලන රහස් මිලසුත්ත නිසා මිනිස්සු මේක කරන එක නතර කරන්න බැහැ. :rolleyes: