හුලං නොවදින විදියට තිබ්බොත් Oil Barrel එකක Diesel කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද ? අවුරුද්දක් වගේ තියාගන්න බැරිද ?
සනෝජ්_තරංග;23702717 said:මන් නම් හිතන්නේ නැහැ. සුවර් ද
malli mama weda karanne ADNOC hulan wadinne nethnam Diesel awrudu gaanak thiyanna puluwan.
ප්‍රෙට්‍රල් ඩීසල් රුස්කිරිම දඩුවම් ලැබිය හැකි වරදක්![]()
