මචන්ලා australia ෆුල් ටයිම් වැඩ කරන්න ලබුනොත් මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් ද? මාසෙකට කීයක් වගේ වියදම් වෙයිද? සාමාන්යෙන් දෙන්නෙක්ට වගේ ඉන්න ඇනෙක්ස් එහෙකට කීයක් වගේ වියදම් වෙයිද? ජොබ් හොයා ගන්න අමාරුයිද?
Last edited:
Thanx machan rep ++rent nam city walata kittuwa patta gana lu. godak un karanne city eken atha house or units (annex which has like 2 bedrooms) rent karanawa, 250-300aud wage wenawa week ekakata, city eka kittuwa nam 500+ wage wei kiyala kiuwe, noraml jobak karla 3000-4000 aud wage hoyanna puluwan kiuwa, cleaning karalath oya gana hoyana ewun innawa ithin,
tax kapenawa (no idea about tax rates)
kama bima, fruits,vegetables,meat,cheese wine beer etc lankawe price waltath wada pattama adui, ape wage un import karanne na, so low prices, yanna widiyak thiyenawa nam yaman
යන්න පුළුවන් ක්රමයක් තියෙනවනම් පලයන් මචං.