හැමදාම Visit කරන ඔයලගේ Favourite Web Site මොනාද මේ මගේ ටික
1.elakiri.com
2.Hiru News.lk
3.Psarips.com
4.Gossiplankanews.lk
5.Topjobs.lk
1.elakiri.com
2.Hiru News.lk
3.Psarips.com
4.Gossiplankanews.lk
5.Topjobs.lk
මෙලොරහක් නැහැ තමා .........
Elakiri - කිරියෙ පැත්තෙ එන්නෙ පුරුද්දට වගේ
BBC - English article කියවන්න පුරුද්දක් කරගන්න දගලනවා තවම
Youtube - ආතල් එකක් එහෙම ගන්න යන්නේ ඔය පැත්තේ තමයි
Zoom - film එකක් බාගන්න ඕන වුනහම torrent links හොයාගන්න ලේසි නිසා මේකෙ පැත්තේ කරක් ගහනවා
Fb - දැන්නං කාලෙකින් ගියේ නැ මේ පැත්තේ