උඹ මේ මොනවද කියන්නෙ
කෙම්මුර දවසට වැස්සකින් හරි ගැලවෙන්න රිංගන්න තියෙන්නෙ එච්චරයි...
කෙම්මුර දවස් වලට වසිකිලියත් useකරන්න දෙන්නේ නෑ කියලයි අහල තියෙන්නේ උඹ මේ මොනවද කියන්නෙ
කෙම්මුර දවසට වැස්සකින් හරි ගැලවෙන්න රිංගන්න තියෙන්නෙ එච්චරයි...
කෙම්මුර දවස් වලට වසිකිලියත් useකරන්න දෙන්නේ නෑ කියලයි අහල තියෙන්නේ කෙම්මුර දවස් වලට වසිකිලියත් useකරන්න දෙන්නේ නෑ කියලයි අහල තියෙන්නේ
කාලෙකින් දේවාලෙ වැන්දෙ නෑ... වටේටම කැලේ වැවිල... වැඩ රාජකාරි අස්සෙ දෙයියො බුද්දු පවා අමතක වෙනව හෙට අනිද්දම සුද්ද පවිත්ර කොරල... දණ ගහල පූජාවක් තියන්න ඕන... ආරූඩ වෙන්නම.... දිවුල් ගෙඩි දෙකයි උක් දණ්ඩයි ලෑස්ති කරගෙන


කවුද බන් දේවාලයක් ළඟ වැසිකිලියක් හදන්න සැලසුම් කරේ
ඇයි එතකොට දේවාලේ ඇතුලට ගිහින් එන බැතිමතුන් එලියට එද්දී වමනේ දාගෙන එන්නේහ්?
![]()
අන්තිමට වරෙව්කෝ "වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා" කියං පොස්ට් දාගෙන ...








හැබැයි කලබල වෙලා දේවාලේ කියල හිතාගෙන ළඟම තියන වැසිකිළියට රිංගනව නෙවෙයි.









