දේවාලේ 18+

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,410
    12,691
    113
    Piliyandala
    කළු තිර දාල වහල තියෙන දෙවලද නැතුවම නෙවෙයි... සමහර අය නම් කියන්නේ බලන් කඩතුරා හැර දෑසේ කියලා:P
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කළු තිර දාල වහල තියෙන දෙවලද නැතුවම නෙවෙයි... සමහර අය නම් කියන්නේ බලන් කඩතුරා හැර දෑසේ කියලා:P

    :rofl: ඇයි එතකොට දේවාලේ ඇතුලට ගිහින් එන බැතිමතුන් එලියට එද්දී වමනේ දාගෙන එන්නේහ්? :rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,888
    2,924
    113
    රජරට
    හැබැයි කලබල වෙලා දේවාලේ කියල හිතාගෙන ළඟම තියන වැසිකිළියට රිංගනව නෙවෙයි.
     
    • Like
    Reactions: Lejayange

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    නොදන්න දේවාල වල තිර රෙදි අයින් කරන්න යන්නේ බලාගෙනයි :rolleyes: කපුවා ළගපාතක සිටිය හැක :lol:
     
    • Like
    Reactions: Rahula Kasun

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,410
    12,691
    113
    Piliyandala
    කවුද බන් දේවාලයක් ළඟ වැසිකිලියක් හදන්න සැලසුම් කරේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    කාලෙකින් දේවාලෙ වැන්දෙ නෑ... වටේටම කැලේ වැවිල... වැඩ රාජකාරි අස්සෙ දෙයියො බුද්දු පවා අමතක වෙනව හෙට අනිද්දම සුද්ද පවිත්‍ර කොරල... දණ ගහල පූජාවක් තියන්න ඕන... ආරූඩ වෙන්නම.... දිවුල් ගෙඩි දෙකයි උක් දණ්ඩයි ලෑස්ති කරගෙන
     
    • Like
    Reactions: richlife

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    තිරේ ඈත් කරලා විතරක් මදි. දිව්‍ය සැප ලබන්න නම් ඉතින් ඇතුලටම යන්න ඕන!

    ඇතුලෙම කිරි ඉතිරෙව්වොත් ආසිරිවාදෙ වැඩියි කියන්නෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    කවුද බන් දේවාලයක් ළඟ වැසිකිලියක් හදන්න සැලසුම් කරේ

    උඹ මේ මොනවද කියන්නෙ
    කෙම්මුර දවසට වැස්සකින් හරි ගැලවෙන්න රිංගන්න තියෙන්නෙ එච්චරයි...