කළු තිර දාල වහල තියෙන දෙවලද නැතුවම නෙවෙයි... සමහර අය නම් කියන්නේ බලන් කඩතුරා හැර දෑසේ කියලා![]()
ඇයි එතකොට දේවාලේ ඇතුලට ගිහින් එන බැතිමතුන් එලියට එද්දී වමනේ දාගෙන එන්නේහ්?
![]()

හැබැයි කලබල වෙලා දේවාලේ කියල හිතාගෙන ළඟම තියන වැසිකිළියට රිංගනව නෙවෙයි.

තිරේ ඈත් කරලා විතරක් මදි. දිව්‍ය සැප ලබන්න නම් ඉතින් ඇතුලටම යන්න ඕන!

කපුවා ළගපාතක සිටිය හැක 
කවුද බන් දේවාලයක් ළඟ වැසිකිලියක් හදන්න සැලසුම් කරේ
මංගලයා වෙන්න ඇති 