දේවාලේ 18+

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    උඹ මේ මොනවද කියන්නෙ
    කෙම්මුර දවසට වැස්සකින් හරි ගැලවෙන්න රිංගන්න තියෙන්නෙ එච්චරයි...

    :oo: කෙම්මුර දවස් වලට වසිකිලියත් useකරන්න දෙන්නේ නෑ කියලයි අහල තියෙන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :oo: කෙම්මුර දවස් වලට වසිකිලියත් useකරන්න දෙන්නේ නෑ කියලයි අහල තියෙන්නේ

    හොරෙන් රිංගන්න පුළුවන් වැස්සකට වගේ....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කාලෙකින් දේවාලෙ වැන්දෙ නෑ... වටේටම කැලේ වැවිල... වැඩ රාජකාරි අස්සෙ දෙයියො බුද්දු පවා අමතක වෙනව හෙට අනිද්දම සුද්ද පවිත්‍ර කොරල... දණ ගහල පූජාවක් තියන්න ඕන... ආරූඩ වෙන්නම.... දිවුල් ගෙඩි දෙකයි උක් දණ්ඩයි ලෑස්ති කරගෙන

    :lol::lol::lol:
     

    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    තිරදෙක ඈත් කර්ල පයිය දේවාලෙ ඇතුලට දැම්මොත් දෙයියො පයිය හපයිද?
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අන්තිමට වරෙව්කෝ "වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා" කියං පොස්ට් දාගෙන ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :rofl: ඇයි එතකොට දේවාලේ ඇතුලට ගිහින් එන බැතිමතුන් එලියට එද්දී වමනේ දාගෙන එන්නේහ්? :rolleyes::rolleyes:

    භක්තිය.... භක්තිය.... ආයිබෝං......