කොයි එකද?

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මචංලා ආයෙත් බයික් එකක් ගන්න කියලා හදන්නේ මෙි දෙක ගැන තමා Interest එක
    Use කරන අය ඉන්නවනමි උදවි කරන්න.

    01. Yamaha Fazer
    02.Suzuki Gixxer SF fi

    වැඩි කැමැත්තක් තියෙන්නේ නමි Suzuki Gixxer SF fi Bike එකට
    :love::love::love:


    2014-Yamaha-Fazer-FI-Version-2.0-White-Cloud-Paint.jpg


    Suzuki-Gixxer-SF-SP-FI-ABS-review-front-right-quarter.jpg

     
    Last edited:
    • Like
    Reactions: mtmadushanka