උඹ කලින් කිව්වේ යුටියුබ් චැනල් එකක් නේද ?
මොකක් හරි කමක් නෑ. පටන් ගනින්....
ඉක්මනට![]()

උඹ කලින් කිව්වේ යුටියුබ් චැනල් එකක් නේද ?
මොකක් හරි කමක් නෑ. පටන් ගනින්....
ඉක්මනට![]()

මේ පොත් පීඩිඑෆ් කරලා දැම්මම ලේඛකයෝ කේස් දාන්නේ නැද්ද?ලේඛකයෝ කෙසේ වෙතත් ප්‍රකාශකයෝ?
ඔව්. මමත් හිතන්නේ එහෙමයි.
අනික මේ වැඩේ පොත කියවන්න දෙන උත්ප්‍රේරකයක් වෙනවා...
පීඩීඑෆ් කියන්නේත් ඇත්තටම ප්‍රින්ටඩ් පොත ගන්න හරි තව කෙනෙකුට දෙන්න හරි හිතෙන උදව්වක්. පොත් ප්‍රකාෂකයො ඊ බුක් ප්‍රකාශකයො බවට පත් වීමට පරක්කු වීම තවත් ට්‍රැජඩියක්...
හරි විදියට නම් මේ වෙනකොට ප්‍රකාශකයො එකතු වෙලා ඩේටා බේස් හදලා සර්වර් වලට ලොග් වෙලා පාස් වර්ඩ් ගහලා යූසර්ස්ලට පොත් කියවන්න පුලුවන් කම දෙන්න ඕනේ... මෙම්බර්ශිප් ෆී පැකෙජ් එහෙම හදලා..
හැමදාම අපි පිටිපස්සෙන් ඉතින්

upul බ්‍රෝ අර පොත හොයා ගත්තද?
senehasa noladdo කියලා පොතක් තියෙනවා.ඒක තමා මරුම බන් .හොයා ගන්න නෑනේ.
සුජීව ප්‍රසන්නආරච්චිගෙ Audio Books පවා තියෙනව. මිනිහ මොන මල් කතා ලියුවත් තාක්ෂණයත් එක්ක අනිත් Authorsලට වඩා ඉදිරියෙන් ඉන්නෙ.![]()

පොත තියේ. පීඩීඑෆ් කිරීමට තමා වෙලාවක් නැත්තේ. පැය4-5 හැමදාම නිදාගන්නේ මේ අවුරුද්දම... හෙල්ප් ඉල්ලන්න අසල් වැසියෙකුත් නෑනේ දැන් පීඩීඑෆ් කරගන්නMaya Ranjange "Digamadulle Ashcharyaya" potha kalagawath nadda. Godage publication eketh potha ganna naa. Thiyanawanam pls upload karanna puluwanda.
Upulpdn : Me potha Kurunegala Public Library eke reference section eketh baluwa hambaune naa.

පොත තියේ. පීඩීඑෆ් කිරීමට තමා වෙලාවක් නැත්තේ. පැය4-5 හැමදාම නිදාගන්නේ මේ අවුරුද්දම... හෙල්ප් ඉල්ලන්න අසල් වැසියෙකුත් නෑනේ දැන් පීඩීඑෆ් කරගන්න
![]()
සුජීව ප්‍රසන්නආරච්චිගෙ Audio Books පවා තියෙනව. මිනිහ මොන මල් කතා ලියුවත් තාක්ෂණයත් එක්ක අනිත් Authorsලට වඩා ඉදිරියෙන් ඉන්නෙ.![]()

සුජීව ප්‍රසන්නආරච්චිගෙ Audio Books පවා තියෙනව. මිනිහ මොන මල් කතා ලියුවත් තාක්ෂණයත් එක්ක අනිත් Authorsලට වඩා ඉදිරියෙන් ඉන්නෙ.![]()

මොනතරම් අයිසිං දැම්මත් ගුගොඩ ගුගොඩම තමා!!![]()