✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    membership fee eken salli hamba kalekine. printing cost eka nati nisa labaine ban:)

    සරසවි එකේ හරි මොකේ හරි සයිට් එකක මං දැක්ක ඔය service එක coming soon කියල දාල තිබ්බ හරියටම මොකේද කියල මතක නෑ :) සමහර විට ලඟදීම දෙයි :yes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,631
    5,776
    113
    KALUTHARA
    mama heta yanawa. balannam. pahugiya tike rea una hamadama dawase wada iwara wenakota



    senehasa noladdo ekane


    machn puluwanm nam geemini ara 1,2 hoyala denawada suchrita gamlath mahttayge, anika mulu hadinma ayata pem kota gunadasa liyanage:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    machn puluwanm nam geemini ara 1,2 hoyala denawada suchrita gamlath mahttayge, anika mulu hadinma ayata pem kota gunadasa liyanage:D
    highlight karapu potha nam dakala tye. love story hariyanne neti nisa mama gatte nea.


    owaye pdf hoyana eka thama wade
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කුතුහලය අවුස්සන පොතක්. අන්තිම හරිය එක එක විදියට හිතා ගන්න පුලුවන්. කියවන්න ඒක :yes:

    උබ කියෙව්වාද බියුටිෆුල් මයින්ඩ් වගේ ලු ටිකක්. මන ගත්තේ නැහැ ගොඩක් උන් ගත්ත හින්ද ඕක ලයිබ්රි වලට එනවනේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ කියෙව්වාද බියුටිෆුල් මයින්ඩ් වගේ ලු ටිකක්. මන ගත්තේ නැහැ ගොඩක් උන් ගත්ත හින්ද ඕක ලයිබ්රි වලට එනවනේ
    girl kiyewwa.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    [COLOR=black ]පුලුවන්නම් කරන්නකො. සරාත් මගෙන් අදහස් ඇහුවා කාලෙකට කලින්. කරන පාටක් නම් නෑ. එකතු වෙලා හරි කරන්න. සප් එක උපරිම දෙන්නම්[/COLOR]

    :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුලුවන්නම් කරන්නකො. සරාත් මගෙන් අදහස් ඇහුවා කාලෙකට කලින්. කරන පාටක් නම් නෑ. එකතු වෙලා හරි කරන්න. සප් එක උපරිම දෙන්නම්

    :shocked:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ පොත් පීඩිඑෆ් කරලා දැම්මම ලේඛකයෝ කේස් දාන්නේ නැද්ද?ලේඛකයෝ කෙසේ වෙතත් ප්‍රකාශකයෝ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පොත් පීඩිඑෆ් කරලා දැම්මම ලේඛකයෝ කේස් දාන්නේ නැද්ද?ලේඛකයෝ කෙසේ වෙතත් ප්‍රකාශකයෝ?
    ප්‍රථමයෙන්ම මෙම ග්‍රන්ථ රචනා කළ කතුවරුන් සහ ප්‍රකාශන ආයතන සිහි කරන්නේද හදපිරි ප්‍රණාමයෙනි.:yes:
    දෙවන ස්තූතිය:- තවකෙකෙකුගේ දැනුම වෙනුවෙන් මුද්‍රිත පොත ස්කෑන් කළ අයටත් ඊ පුස්තකාලය වෙත ගෙන ආ අයටත්.
    ඔබලාගේ දැනුම තව තවත් වඩවාගැනීමට අවස්ථාව උදා වේවා...!
    මෙම ඊ පොත් කිසිසේත් කතුවර-ප්‍රකාශකගේ අවාසියකට හේතුවන්නක් නොවන බව මා විස්වාස කරන්නේ පෞද්ගලිකව මා මිළදී ගත් පොතක් කියවන කෙනෙකු නිසාය (පුස්තකාලයේ පොත්ද ඇතුලත්ව ). මෙම පොත් සහ යාවත්කාලීන වන කැමතිම පොත් වලට ලැබෙන කොමෙන්ටු වලින් අපට වඩාත් සිත්ගන්නා පොත් ටික මා මිළදී ගනු ඇත. ඒ e වර්ශන් කියවීම මා හට නුපුරුදු දෙයක් නිසාවෙනි.

    එනමුදු විශාල පරම්පරාවක් වීදුරු තිරයකින් පොත් පත් කියවීමෙ නැඹුරුවක් දක්වයි. සැබවින්ම පොත් කියවීමේ හුරුවක් නැති අය වුවද කියවීමේ හුරුවක් ඇති කරගන්නේ දැන් දැන් තාක්ෂණය සමග ආ ටැබ් කින්ඩ්ල් අදී උපකරණ හා හරිහරියට ගැටෙමිනි. ඉතාම ඉකමනින් මෙරට පොත් ප්‍රකාශකයාට පොත් මුද්‍රණය කරන අතරේ e වර්ශන් විකුණීම ප්‍රචලිත කිරීමට සිදුවනු ඇත. එය දැන් ඉතා වේගයෙන් වෙනත් රටවල පැතිරී අවසානය.

    ඉතින් අද පොත් කියවීම ආසාවක් කරගන්නා ඔබ හෙට දිනයේ ඊ පොත් නැතිනම් මුද්‍රිත පොතක් මිලදී ගනු නිසැකය. ඒ කියවීමේ පුරුද්ද අපිට හොඳක්ම ගෙන දෙනු ඇත. අපගේ අරමුණ කියවන පරපුරකි. කියවන පරපුරක සැබවින්ම රචකයා හෝ ග්‍රන්ථ ප්‍රකාශකයාට අවාසියක් නොව වාසියක්ම සිදුවනු ඇත. හොඳ කෘති තව තවත් ඉල්ලීම් වලට භාජනය වෙවි. කතුවරුන්ට ලැබෙන ලොකුම තෑග්ග වන්නේ කියවන පරපුරක හොඳ නොහොඳ ඇසීමය.

    ඉදිරියෙදී ඔබ මිළදී ගන්නා පොත්පත්ද අප සියල්ලෝ සමග බෙදාගනු ඇතැයි යන විස්වාසයක් මා හට ඇත. වෙනදාට වඩා වැඩියෙන් පොත් මිළදී ගන්නෝද වෙනදට වඩ අඩුවෙන් මිළදී ගත් පොත් ලස්සනට රාක්ක වල පරණ කරන්නෝද බලපොරොත්තු වෙමි.