ඕක මචන් වීඩියෝ එඩිට් කරන්න වින්ඩොව්ස් යුස් කරන උනුත් ඉන්නවා ග්‍රැෆික් කරන්න ඇපල් අයිමැක් පාවිච්චි කරන උනුත් ඉන්නවා දෙකම එකට පාවිච්චි කරන උනුත් ඉන්නවා
මැක් එකකට යනවා නම් මචං ලොකුවට සල්ලි යට කරන්න ඕනා වින්ඩොව්ස් වල නම් සමහර වෙලාවට හොඳ ඒවා අඩු මිලට ගන්න පුළුවන් ඔෆර් වලට වින්ඩොව්ස් ඉතින් අපිට අවශ්‍ය වෙලාවට අප්ග්‍රේඩ් කරන්නත් පුළුවන් ග්‍රැෆික් කාර්ඩ්ස් මදර් බෝර්ඩ්ස් රැම් එහෙම
මේ තියෙන්නේ දෙවැනි ඉනිම එඩිටිං ටේබල් එක
වින්ඩොව්ස් වල කරන්නේ ප්‍රිමියර් වලින්
[