කොල්ලනේ FB එකේ ලයිස් ස්ට්‍රීමින් ක්‍රිකට් ෆුට්බෝල් ගේම්ස් දැකලා ආසාවක් ආවා බන් හොද ගේම්ස් ටිකක් ප්ලේ කරන්න්..
මගේ ලග දැනට ලැප් එකක් තියනවා ඒකෙනුත් ගහන්නේ fifa 15 තමා ගේම් එකකට. ඒත් අරවා දැකලා මට ආසාවක් ආවා බන් ගහන්න අලුත් ඒවා..ක්‍රිකට් ඒවත් මරු දැන් හෙන advance විදිය්ට තියනවා.
playstation එකක් ගන්න එකද හොද PC එකක් හදන එකද හොද?
හොද ගේම් ගහන්න පුලුවන් පීසී එකක් කියක් වගේ යයිද හදාගන්න.?
ප්ලේස්ටේශන් එකකට ගියොත් ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න බෑ නේද? සල්ලි වලටම ගන්න ඕන නේ? දන්න කෙනෙක් කියන්නකෝ බලන්න විස්තර මට දැනගන්න. දැන් හැබැයි ගේම් ගහන වයසකුත් නෙමෙයි....