පිදුරංගල

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
SIXi4gS.jpg
 
  • Like
Reactions: virajkavn

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ළමයිට ඇපගන්න බැරි පොලිසිය නඩුව ගොනු කරලා තියෙන විදිය නිසා. ඒක තමයි රජිත් කිරිති තෙන්නකෝන් ඔය කියන්නේ. ඒ කියන්නේ ළමයි අත්තඩංගුවට ගත්තේ ප්‍රසිද්ධ ස්ථාන වල හෙළුවෙන් හිටියට. ඒක ඇප දෙන්න පුළුවන් ඉක්මනට.

හැබැයි එහෙම ඒ චෝදනාවට අත්තඩංගුවට ගත්තට උසාවියට දැම්මේ පුරාවිද්‍යා ස්මාරක වලට හානි කරපු බවක් චෝදනා කරලා. ඒක ලොකු බරපතල එකක් නිසා ඇප දෙන්නත් බෑ සමානය අධිකරණවලට.

...


පිදුරංගල ‘පුක් ඡායාරූපයේ‘ පොටෝ සංස්කරණය මෙන්න


ග්‍රැෆික් සිසුවෙක් සංස්කෘතික රාජ්‍යයේ රෙද්ද කඩා ‘පුක බිම ඇන්ණුවේ මෙහෙමයි
ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ ලියූ සිසුවෙකි.

සැප්. 23 පිදුරංගල කන්ද නගින සිසුන් 5 ඔවුන් රැගෙන ගිය ඇපල් සී 5 දුරකතනයෙන් පිදුරංගල සිට ඈතින් පෙනෙන සීගිරිගලේ ඡායාරූප රැසක් ලබාගනී. ඒ අතර, රටම කළබන ග්‍රැෆික් නිර්මාණයකට පසුබිම ද සලකුණු වෙයි.



විනෝද වන නව යොවුන් තරුණයින්, පිදුරංගල කදු මුදුණේ දී විවිධ ඉරියව්වලින් ඡායාරූප ගනී. එයින් බහුතරයකට ඇත්තේ විදේශිකයින් පිදුරංගල දී කැමරාවට හසු කොට ගත් රුප රාමු අනුකරණයයි.



ඔබ තවමත් සිතා සිටින්නේ මෙයට සතියකට පෙර සමාජ මාධ්‍ය කියූ පරිදි, මේ ළමයින් පුක පෙන්වන්නට ගොස් පුක බිම ඇනගත් බව නම් ඔබට වැරදී ඇත.
ඔවුහු කිසිවෙක් පිදුරංගල දී ‘පුක පෙන්වන ඡායාරූප‘ ගත්තේ නැත. හැබැයි ගලෙන් පහලට බැහැලා එන තැනක යම් ඉරියව්වක් දැක්වෙන ඡායාරූපයක් ගත්තේය. ඒ ඡායාරූපය ඔවුන් ගත්තේ ගල මුදුණේ දී ‘චූ කරන බව හැගවෙන‘ ඉරියව්වකින් ගත් ඡායාරූපයක් හා බද්ධ කිරීමට ගැලපෙන ඉරියව්වකිනි.



ගලේ පහල මේ ඡායාරූපය ගත් තැන වැඩිපුර ඇත්තේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක/සංරක්ෂිත තැනක තිබිය යුතු දැනොවේ. සංචාරයකයින් ලංකාවේ සෑම තැනකටම සිදු කරන විනාශයේ සලකුණුය. ප්‍ර‍සිද්ධ කිවිදියක් සමග වසර 8 ක් පමණ ප්‍ර‍සිද්ධියේ දීග කෑ, සංස්කෘතික සංකේතයකට, හවසට එළිමහනේ ෂොට් එකක් දාගෙන පසුව, අහවල් දේ ද කල හැකිව තිබූ තැනක, බිද නොවැටුණු අහවල් ඉටි ගෙඩියක් ඒ ගල පහල නැත.
සවස් කළ ගෙදර පැමිණි ළමුන් පස් දෙනා තම ඡායාරූප වලින් පිදුරංගල දී විදේශීය කතක් ලබාගත් ඡායාරූපයක හැඩය ප්‍ර‍තිනිර්මාණය කළේය. තවත් ළමයෙක් එය තම ෆෙස් බුක් ගිණුමෙන් මේ ග්‍රැෆික් නිර්මාණය මිතුරන් අතරේ බෙදා ගත්තේය.
ඒ සදහා පාදක ඡායාරූපය වෛහාරික දත්ත අනුව 622 කි.බ. ක් වන IMG_2058 සමාංකිතය. එහි පසුබිමට එක් වන්නේ IMG_ xxxx අංක ඡායාරූපය යි. ඔවුන්ගේ සම්පූර්ණ නිර්මාණයේ ප්‍ර‍මාණය 2.15 මෙගා බයිට් වේ. Adobe Photoshop Lightroom – Devlop මෘදුකාංගය ඒ සදහා යොදා ගෙන ඇත. පදනම් ඡායාරූපය ලබා ගෙන ඇත්තේ 2018.09.23 14.54.26 ට ය. Brightness Value 9.77155 යටතේ මෙම ඡායාරූපය ලබාගෙන ඇත. තවද, CRS, Photoshop DC, XMPMM, AUX, XMP දත්ත අනුව මෙම ඡායාරූපය ප්‍ර‍තිනිර්මාණයකි.
මේ ග්‍රැෆික් නිර්මාණය ගූගල් ගිහින් වැඩියෙන්ම ‘සෙක්ස්‘ හොයන රටේ ෆෙස් බුකී වාසීන්ගේ හිරිඔත් බිදින්නට සමත් විය. 2550 අවහල් සංස්කෘතිය කිති කැවෙන්නේය. මරු නගින්නේය. සිවුරු කරට එන්නේය. සභ්‍යත්වය බිදෙන්නේය. කොටින්ම පිස්සන් කොටුවට අකුණු ගැසූ කළ මෙන් දිස්වන්නට වන්නේය.



කොල්ලෝ පිරිසක් පිදුරංගල දී හෙළිවැළි පින්තුර ගත් කථාව අසා ‘බොර දියේ මාළු බාන හාදයෙක්‘ බුකියට තරුණයින් හත් දෙනෙකු ගේ පුක පෙනෙන ඡායාරූපයක් අත හරින්නේය. බුකිය ද, ජාතික ජනමධ්‍ය ද ගිණිගන්නේය. දියළුම - පිදුරංගල වෙනස නොදකින ‘සාක්ෂරතාවයෙන් ඉහළ රට‘ තමන්ගේ රෙද්ද බුකියේ කඩා දමා පස්ස බිම ඇන ගත්තේය.
මේ එහි පාදක ඡායාරූපය, Adobe Photoshop Lightroom – Devlop මෘදුකාංගය යොදා සංස්කරණය කළ අයුරු, සීගිරිය පෙනෙන පසුබිමට ට පුක පේන සේ අල්ලා රටක් පිස්සු වැට්ටු ඔය ෆේම් එකක් දැමූ අවසන් ඡායාරූපය සකස් කළේය.



අප පාසල් යන කාලයේ සී.ටී.බී. බස්වල පිටුපස පාසල් යුවතියක් පාඩම් පොතක් බලන හැටි දැක්වෙන සුන්දර පෝස්ටරයක් ඇලවිණි. දිවයින හෝ වෙනත් පත්තරයක් ඒ ඡායාරූපයට හැදින්වූයේ ‘ජාතිකය ආදරය අවදිකල යුවතිය‘ කියා ය. ඇත්තය. අසූව දශකයේ පාසල් දරුවන්ට තිබුණේ ආදරය යි. අද මේ රටේ වැඩිහිටි/තරුණ පරපුර අන්තර් ජාලයෙන් සෙක්ස් හොයන අංක එක ය.



ළමයින් ඉගෙන ගන්නේ වැඩිහිටි මහා සමාජයෙන්ය. මේ දරුවන් ලංකාවේම පුක බිම ඇණෙන ග්‍රැෆික් නිර්මාණයක් බිහි කර පුක බිම අන්නවා ඇත. අගමැතිවරයා ද, සංස්කෘතික ඇමතිවරයා ද සකල විධ ජනී ජනයෝ ද, තම තම නැන පමණ ලෝකයට පෙන්වූහ.
දෙහස් පන්සිය වසරක අභිමානවත් සංස්කෘතිය ග්‍රැෆික් චිත්‍ර‍යකට වුව බොද කළ හැකි බව පසක් කරමින් ළමුන් පස්දෙනාගෙන් තෝරාගත් තිදෙනෙකු තවමත් විශේෂිත තත්වය යටතේ හෝ ඇප දිය නොහැකි වරදකට රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. (ලස්සන කථාවකි! පොලීසියට නියෝග දෙන දේශපාලනඥයින් සියල්ල වැරදුණු විට තමන් බේරාගන්නට නොඑන බව නොදන්නා විමර්ශන නිලධාරි තවමත් ලංකාවේ සිටී)


උමා ඔය ගැන ව්‍යාජ පරිසර වාර්තාවක් ලියා, තමන්ට ‘පරිසර, පුරා විද්‍යා වර්තා ලිවීම පවා තාවකාලික තහනමකට ලක් කොට ගෙනත් තවම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දරණ මහාචාර්ය මණ්ඩාලව දැන් සෙත් පිරිත් කියයි. ලංකාවේ මේ දක්වා ආරක්ෂා වී ඇති පැරණිම හා වඩාත් සුරක්ෂිත ගඩොල් බදාම බුදු රුව ට ‘ළමයෙකු ගේ පුකක් දැක්කාම‘ අපහාසයක් වන බව සිතයි. (නිලධාරීන් තමන්ට නඩු දමන්නට අවශ්‍ය නිසා, තමන්ගේ ගෝලයෙකුට කියා පැමිණිල්ලක් දමා, පොලීසිය ලවා තමන්ගෙන්ම වාර්තාවක් කැදවා, ඒ වාර්තාවේ ලියන්නට දෙයක් නැති නිසා උසාවි නොයා, තමන් උසාවි නොගිය නිසා ළමයින් බන්ධනාගාරයේ තබා දේශපාලනඥයින්ට සෙත් පිරිත් කියා තම සේවා දිගුවට ලගා වන්නට සිතති. ලලිත් වීරතුංග, අනුෂ, වෛද්‍ය ජයතිලක ඉගෙන ගත් පාඩම මොළය වැඩි නිසා බඩ ඉදිමී ඇති මහාචාර්යවරුන්ට තවම තේරී නැත)
බදාදා මේ ළමුන් දෙදෙනා නැවත අධිකරණයට ඉදිරිපත් කරන්නේය. එතෙක්, සෙස්ස පස්සට!
(මෙම සංස්කෘතික පොලීසියට විරුද්ධව ඔබත් මේ පෝස්ට් එක ශෙයා කරන්න. එදා සීගිරි පවුරේ කුරුටු ගෑ සේ, කමෙන්ට් එකකින් හෝ ඔබේ විරෝධය දක්වන්න)



කීර්ති තෙන්නකෝන්


43315869_10215362297024184_5282936578694447104_n.jpg


43346115_10215362298104211_8716303722533093376_n.jpg


43263235_10215362298704226_6557607259248001024_n.jpg


43354594_10215362299584248_881999507355598848_n.jpg


43318920_10215362308304466_2667023383413129216_n.jpg


https://www.facebook.com/Keerthi.tennakoon/posts/10215362299864255
 
Last edited:

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මොනව උනත් ඒ සිද්දිය දැන් සිදුවෙලා ඉවරයි. මේකෙන් හොද පනිවිඩයක් දුන්න තරුන අය ඇතුලු බොහෝ අයට. ප්‍රසිද්ද ස්තාන වල අශෝබන ලෙස පහත් ආකාරයට හැසිරෙන්න එපා කියල.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ළමයිට ඇපගන්න බැරි පොලිසිය නඩුව ගොනු කරලා තියෙන විදිය නිසා. ඒක තමයි රජිත් කිරිති තෙන්නකෝන් ඔය කියන්නේ. ඒ කියන්නේ ළමයි අත්තඩංගුවට ගත්තේ ප්‍රසිද්ධ ස්ථාන වල හෙළුවෙන් හිටියට. ඒක ඇප දෙන්න පුළුවන් ඉක්මනට.

    හැබැයි එහෙම ඒ චෝදනාවට අත්තඩංගුවට ගත්තට උසාවියට දැම්මේ පුරාවිද්‍යා ස්මාරක වලට හානි කරපු බවක් චෝදනා කරලා. ඒක ලොකු බරපතල එකක් නිසා ඇප දෙන්නත් බෑ සමානය අධිකරණවලට.


    THANKS...:yes::yes:
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    මේකෙන් හොද පනිවිඩයක් දුන්න තරුන අය ඇතුලු බොහෝ අයට. ප්‍රසිද්ද ස්තාන වල අශෝබන ලෙස පහත් ආකාරයට හැසිරෙන්න එපා කියල.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේකෙන් හොද පනිවිඩයක් දුන්න තරුන අය ඇතුලු බොහෝ අයට. ප්‍රසිද්ද ස්තාන වල අශෝබන ලෙස පහත් ආකාරයට හැසිරෙන්න එපා කියල.

    :yes: