ළමයිට ඇපගන්න බැරි පොලිසිය නඩුව ගොනු කරලා තියෙන විදිය නිසා. ඒක තමයි රජිත් කිරිති තෙන්නකෝන් ඔය කියන්නේ. ඒ කියන්නේ ළමයි අත්තඩංගුවට ගත්තේ ප්‍රසිද්ධ ස්ථාන වල හෙළුවෙන් හිටියට. ඒක ඇප දෙන්න පුළුවන් ඉක්මනට.
හැබැයි එහෙම ඒ චෝදනාවට අත්තඩංගුවට ගත්තට උසාවියට දැම්මේ පුරාවිද්‍යා ස්මාරක වලට හානි කරපු බවක් චෝදනා කරලා. ඒක ලොකු බරපතල එකක් නිසා ඇප දෙන්නත් බෑ සමානය අධිකරණවලට.


මේකෙන් හොද පනිවිඩයක් දුන්න තරුන අය ඇතුලු බොහෝ අයට. ප්‍රසිද්ද ස්තාන වල අශෝබන ලෙස පහත් ආකාරයට හැසිරෙන්න එපා කියල.
