මැස්සෝ කරදරේ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මචන් දැන් ගොඩක් දවසක ඉදලා මේ පැත්තේ මැස්සෝ කරදරේ....වැස්සට අඩු උනෙත් නෑ....හැම ජරා ගොඩේම වහල ඇවිත් කෑම බීම වල වහනවා...මරන එකත් පවුනේ...මරන්නේ නැතුව මුන්ව අඩු කරන්න විදියක් කියපල්ලකෝ....
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දොරවල් වලට මේ වගේ මෙශ් එකක් ගහන්න.
    s-l500.jpg
     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    uba maranna kamathi nehane.nathnam mortine ekeda koheda massanta podi eta wagayak thiyena pack ekak thiyenawa.ewa thanin tana paththara kola wala dala payak thiyahan.masso ekek nathi wei.passe ithin kossak aran athu gala danna tama wenne.mulu gema watina marinawa un.nittawatama hari. :yes::yes:

    eth case eka uba maranna kamathi nehane :D
     
    • Like
    Reactions: ST.PIERRE

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    කෑම වලට වහනකොට ඕකුන් අපි ගැන පවු කියල හිතනවද.. නෑනේ නානා... එක පාරින් බ්ලාස්ට් වෙන්න අර ඉලෙක්ට්‍රික් බැට්මින්ටන් එකක්ගන්න.
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    uba maranna kamathi nehane.nathnam mortine ekeda koheda massanta podi eta wagayak thiyena pack ekak thiyenawa.ewa thanin tana paththara kola wala dala payak thiyahan.masso ekek nathi wei.passe ithin kossak aran athu gala danna tama wenne.mulu gema watina marinawa un.nittawatama hari. :yes::yes:

    eth case eka uba maranna kamathi nehane :D

    ඒ වැඩේ හරි නෑ...මරන්නේ නැතුව
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    කෑම වලට වහනකොට ඕකුන් අපි ගැන පවු කියල හිතනවද.. නෑනේ නානා... එක පාරින් බ්ලාස්ට් වෙන්න අර ඉලෙක්ට්‍රික් බැට්මින්ටන් එකක්ගන්න.

    උන්ට හිතන්න තරම් මොලයක් නෑනේ...ඒත් අපිට පුලුවන්....දෙගොල්ලොම ඒත් පනට ආදරෙයි
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Maranna epa ban.
    Flies la enne awata kunugodawal tiyena nisa..Gedara awata 100meter radius eke Kunugodawal, Kunu kanu vage tiyenanam ewa sudda karala masso bo nowenna tiyanna.
    house fly ge ayu kalaya 7 days da koheda. :(

    Air freshner spray karala tibbama un enne naha. Raata ge athule innava nam lights okkoma off karala dorak laga light ekak dala unwa eliyata yavanna puluwan. :yes:
     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,873
    2,892
    113
    රජරට
    මටත් ඔය ප‍්‍රශ්නෙම තියනව මචංල. වැඩේ කියන්නේ මේ මැස්සො රැුයක් දවාලක් නැතුව ඉන්නවනෙ.
     
    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    කෑම වලට වහනකොට ඕකුන් අපි ගැන පවු කියල හිතනවද.. නෑනේ නානා... එක පාරින් බ්ලාස්ට් වෙන්න අර ඉලෙක්ට්‍රික් බැට්මින්ටන් එකක්ගන්න.

    Thota massekge tharam wath molayak na. Minissui saththui wenas wenne mokakinda kiyala kalpana karapan ponnya. Thopi wage gon harak thamai lbana athme masso wela ipadenne. :yes:
     
    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    දෙනව නම් gentleman ගේමක් දෙන්න. ජරා ගේම් දෙන්න එපා. ඔය මැස්සොන්ට වහ තියනව වගේ ජරා ගේම් දෙන්න එපා. ඕවා කරලා උබටත් වහ කන්න වෙයි දවසක. නියම විදිහට ගෙදර් පිරිසින්දුවට තියා ගන්න. ඩෙටොල් සුවදටත් මැස්සො එන්නෙ නෑ.
     
    Good:D