ඊළඟ මාසේ දිහාට singapore යන්න ඉන්නේ. පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න.
1.ටිකට් ඔන්ලයින් බුක් කරනවානම් මොකක්ද හොද සයිට් එක?
2.මං findmyfare.com සයිට් එකේ බැලුවාම අඩුවටම තියෙන්නේ කියන air asia කියන flight.ඒවා අවුලක් නැත්ද?
3.1 stop වගේ තියෙන එකක ගිහින් ගැටළුවක් එයිද?
4.දවස් 6කට ගිහින් එන්න බැලුවේ. මේකේ ගියපු අය ඉන්න නිසා recommend කරන්න පුළුවන් හොටෙල් මොනාද?
5.විශේෂම දේ අපේ ලැප් එක ගෙනියන්න පුලුවන්ද?