Hard Disk Capacity Thread 2

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    මේක මේ ගානට පාඩු ද? https://www.nanotek.lk/product/844 :confused:

    844-20181005182207-379-20170730104153-WDSXX0G1G0A_03.png
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    කලින් ඔච්චර තිබ්බේ නැහැ නේද

    ඔව් ගිය සතියේ 1TB එකක් ගත්තා දැන් හාඩ් ඩිස්ක් බලන්න ඉද්දි පිරෙනවා.....
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඔව් ගිය සතියේ 1TB එකක් ගත්තා දැන් හාඩ් ඩිස්ක් බලන්න ඉද්දි පිරෙනවා.....
    ඔව් ඒක නම් ඇත්ත තමා :rolleyes: