1TB+1TB+1TB+1TB+750GB+320GB+320GB+160GB
කොහොමද උඹලගේ Hard Disk Capacity එහෙම
මගේ 250Gb SSD+1Tb HDD+2Tb HDD+4Tb HDD+4Tb HDD

1TB Samsung 960Pro NVMe SSD + 2TB Crucial MX500 SSD + 2TB Seagate HDD
Using for work + play.

කලින් ඔච්චර තිබ්බේ නැහැ නේද
ඔව් ගිය සතියේ 1TB එකක් ගත්තා දැන් හාඩ් ඩිස්ක් බලන්න ඉද්දි පිරෙනවා.....
