මදිනේ
ලැපේ තියෙන 1TB තමා. ඉස්සර වගේ දැන් හැම එකම හාඩ් එකේ දාගෙන ඉන්න ඕනේ නෑ නෙ ඕනේ වෙලාවට බාගන්නව.

ඔය ලැපේ බන්. එක හාර්ඩ් එකයිනෙ පුළුවන්. මේකත් වැඩිත් එක්ක බන්. ඉස්සර වගේ කුනු ගොඩ ගහන්නෙ නෑ. ෆිලුමක් උනත් බැලුවා ඩිලීට් කරා. ගෙදර මැසිමකුත් තියෙනවා. ඒකේත් හාර්ඩ් 3-4ක් විතර තියෙනවා. 1ටීබී එකයි 500 එකයි 160 එකයි වගේ මතක. 80කුත් තියෙනව වගේ ලාවට මතකයි. සමහර හාර්ඩ් කරප්ට් වෙලා බන්. ෆෝමැට් කරොත් බඩු වැඩ. ඒත් ෆෝමැට් නොකර පැත්තකට දාලා තියෙන්නෙ ඩේටා ගන්න ඕන නිසා බන්. ඩේටා ගන්න වෙලාවකුත් නෑ. ඔන් කරපු කාලෙකුත් මතක නෑ.
