CCTV: balapanko me gani para panina hati

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මම දැන් කාලෙක ඉඳන් දකින්නේ ලංකාවේ මෝඩයෝ.
    ඇයි මේ වැටිච්ච එකාට අඩුගානේ විනාඩියක් වත් ඒ ඉන්න විදිහට ඉන්න දෙන්නේ නැතුව ගිහින් නැගිට්ටවන්නේ? නැගිටලා දුවන්න තියනවද ඌට? :angry:
    කොඳු නාරටිය damage වෙලා නං තිබ්බේ මොකද්ද වෙන්නේ අර අත් දෙකෙන් අල්ලලා අදින ඇදිල්ලට?
    accident වෙච්චි එවුන් නැගිට්ටවලා ඇවිද්දවාගෙනද අරන් යන්නේ?
    අන්තිමට වෙන්නේ බේරෙන්න තිබ්බ අවස්ථාවත් නැති වෙලා අබ්බගාත වෙනවා පාරේ වෙදාලගේ අත් උදවු වලින්.
    හොස්පිටල් අරන් යන්න ඕන තමයි... නමුත් දෙයක් කරන විදිහක් තියනවා නේ! :baffled:
    me lagadi ohoma kelin karala hodata nagittawapu ekek hospital aran yaddi maruna
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    හෙල්මට් එක තිබ්බේ නැත්තම් බයික් කාරයගේ ඔලුව කුඩු වෙනවා ශුවර්
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    අයින් වෙන්න දන්නේ නැ, ටිකක් ඔලුව පාවිච්චි කළා නම් බේරෙන්න තිබ්බා

    එත් බයික් කාරයාට ඇත දීම පේනවා පාර පනිනවා, නවත්තන හැදුවා නම් වෙට්ටු දාල යන්නේ නැතිව බේරෙන්න තිබ්බ්බ. වැඩි හරියක් වෙට්ටුවක් දාල යන්නනේ හදන්නේ

    මොකෝ බං මෙහෙම.. පොඩි කාලේ අපචාරයට ලක් උනාද
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    මම දැන් කාලෙක ඉඳන් දකින්නේ ලංකාවේ මෝඩයෝ.
    ඇයි මේ වැටිච්ච එකාට අඩුගානේ විනාඩියක් වත් ඒ ඉන්න විදිහට ඉන්න දෙන්නේ නැතුව ගිහින් නැගිට්ටවන්නේ? නැගිටලා දුවන්න තියනවද ඌට? :angry:
    කොඳු නාරටිය damage වෙලා නං තිබ්බේ මොකද්ද වෙන්නේ අර අත් දෙකෙන් අල්ලලා අදින ඇදිල්ලට?
    accident වෙච්චි එවුන් නැගිට්ටවලා ඇවිද්දවාගෙනද අරන් යන්නේ?
    අන්තිමට වෙන්නේ බේරෙන්න තිබ්බ අවස්ථාවත් නැති වෙලා අබ්බගාත වෙනවා පාරේ වෙදාලගේ අත් උදවු වලින්.
    හොස්පිටල් අරන් යන්න ඕන තමයි... නමුත් දෙයක් කරන විදිහක් තියනවා නේ! :baffled:

    සිරා බං. මම දන්න එකෙක් හැප්පිල 3 වීල් එකක යවලා. දණිස්ස ලඟින් නමල. උගේ කකුලට කෙල වෙලා. කොඳු ඇට ටිකට සරණයි.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    me lagadi ohoma kelin karala hodata nagittawapu ekek hospital aran yaddi maruna

    සිරා බං. මම දන්න එකෙක් හැප්පිල 3 වීල් එකක යවලා. දණිස්ස ලඟින් නමල. උගේ කකුලට කෙල වෙලා. කොඳු ඇට ටිකට සරණයි.

    ඔය බලපන්.. ඔහොම සිද්දි කොච්චර ඇද්ද..

    TV එකේ උදේ ඉඳන් සතියේ දවස් 5ම දවල් වෙනකන් නැකත්/සාත්තර උගන්නනවා. මේ වගේ අවස්ථාවක කරන්න ඕන දේවල් හැසිරෙන්න ඕන විදිහක් ගැන කියලා මිනිස්සු දැනුවත් කිරීමක් නෑ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම දැන් කාලෙක ඉඳන් දකින්නේ ලංකාවේ මෝඩයෝ.
    ඇයි මේ වැටිච්ච එකාට අඩුගානේ විනාඩියක් වත් ඒ ඉන්න විදිහට ඉන්න දෙන්නේ නැතුව ගිහින් නැගිට්ටවන්නේ? නැගිටලා දුවන්න තියනවද ඌට? :angry:
    කොඳු නාරටිය damage වෙලා නං තිබ්බේ මොකද්ද වෙන්නේ අර අත් දෙකෙන් අල්ලලා අදින ඇදිල්ලට?
    accident වෙච්චි එවුන් නැගිට්ටවලා ඇවිද්දවාගෙනද අරන් යන්නේ?
    අන්තිමට වෙන්නේ බේරෙන්න තිබ්බ අවස්ථාවත් නැති වෙලා අබ්බගාත වෙනවා පාරේ වෙදාලගේ අත් උදවු වලින්.
    හොස්පිටල් අරන් යන්න ඕන තමයි... නමුත් දෙයක් කරන විදිහක් තියනවා නේ! :baffled:

    owa gana danuwath nokarana eka waradda owa danuwath karana program yanawa tv eke kawruth tv nobalana time walata ,kawruth nobalana channel wala. oya wage thanaka indala ehema karanna nodunnoth wate inna harak aninna enawa ussanna epa kiwwa kenata anthimedi
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බයික් එක එනවා ස්පීඩ් වැඩි. කාන්තාවට බයික් එකේ වේගය තීරණය කරගන්න බැරි වෙනවා. එයා හිතන්නේ බයික් එක එන්න කලින් පාර පනින්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒ ක්ෂණිකව එයාට තේරෙනවා පාර පනින්න බෑ කියලා. ඒ නිසා ලොක් වෙනවා. පව්.

    අපිට උනත් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. වාහන පදවද්දී උනත් එත තප්පරෙන් දහයෙන් එකක් ඇති මෙහෙම වෙන්න.

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බයික් එක එනවා ස්පීඩ් වැඩි. කාන්තාවට බයික් එකේ වේගය තීරණය කරගන්න බැරි වෙනවා. එයා හිතන්නේ බයික් එක එන්න කලින් පාර පනින්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒ ක්ෂණිකව එයාට තේරෙනවා පාර පනින්න බෑ කියලා. ඒ නිසා ලොක් වෙනවා. පව්.

    අපිට උනත් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. වාහන පදවද්දී උනත් එත තප්පරෙන් දහයෙන් එකක් ඇති මෙහෙම වෙන්න.

    නැ එයා bike එකක් එනවා දකින්නේ නැ....දැක්කද පර පනින්න කලින් van එකක් ගියා...ඒ van එකට අනිත් පැත්තෙන් එන bike එක පෙන්නේ නැ...පාරේ බාගයක් පන්නම තමයි දකින්නේ bike එක ..කොහෙත්ම decision එකක් ගන්න වෙලාවක් නැ...bike එක දැකල තත්පරයක් ඇතුලත වදිනවා...​
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    නැ එයා bike එකක් එනවා දකින්නේ නැ....දැක්කද පර පනින්න කලින් van එකක් ගියා...ඒ van එකට අනිත් පැත්තෙන් එන bike එක පෙන්නේ නැ...පාරේ බාගයක් පන්නම තමයි දකින්නේ bike එක ..කොහෙත්ම decision එකක් ගන්න වෙලාවක් නැ...bike එක දැකල තත්පරයක් ඇතුලත වදිනවා...​

    ඔව් උබ කියන දේ වෙන්න පුළුවන්. එයා මුලින් බයික් එක දකින්නේ නැතිව, පාර පැනලා බාගයක් එනකොට බයික් එක දකිනවා වෙන්න පුළුවන්.
    ඒත් එක්කම එයා බලනවා බයික් එක එන්න කලින් පාර පනින්න. ඊලග ක්ෂණයේ එයාට තේරෙනවා පාර පනින්න බෑ, බයික් එකේ වේගය වැඩි කියලා. ඒ නිසා ලොක් වෙනවා.

    ඔය දේ අපිට උනත් වෙන්න පුළුවන්. කිසිම දෙයක් කරගන්න බැරිව ඇඟ හිර වෙනවා වගේ වෙන්නේ.

    මේ ඔක්කොම වෙන්නේ තප්පරයක් වගේ ඇතුලත.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඔව් උබ කියන දේ වෙන්න පුළුවන්. එයා මුලින් බයික් එක දකින්නේ නැතිව, පාර පැනලා බාගයක් එනකොට බයික් එක දකිනවා වෙන්න පුළුවන්.
    ඒත් එක්කම එයා බලනවා බයික් එක එන්න කලින් පාර පනින්න. ඊලග ක්ෂණයේ එයාට තේරෙනවා පාර පනින්න බෑ, බයික් එකේ වේගය වැඩි කියලා. ඒ නිසා ලොක් වෙනවා.

    ඔය දේ අපිට උනත් වෙන්න පුළුවන්. කිසිම දෙයක් කරගන්න බැරිව ඇඟ හිර වෙනවා වගේ වෙන්නේ.

    මේ ඔක්කොම වෙන්නේ තප්පරයක් වගේ ඇතුලත.

    calculation accuracy of a brain in women is lower in than men..