කොට්ටාව-හොරණ මාර්ගයේ මත්තේගොඩ මංසන්දිය අසල සිදු වු රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මම දැන් කාලෙක ඉඳන් දකින්නේ ලංකාවේ මෝඩයෝ.
ඇයි මේ වැටිච්ච එකාට අඩුගානේ විනාඩියක් වත් ඒ ඉන්න විදිහට ඉන්න දෙන්නේ නැතුව ගිහින් නැගිට්ටවන්නේ? නැගිටලා දුවන්න තියනවද ඌට?

කොඳු නාරටිය damage වෙලා නං තිබ්බේ මොකද්ද වෙන්නේ අර අත් දෙකෙන් අල්ලලා අදින ඇදිල්ලට?
accident වෙච්චි එවුන් නැගිට්ටවලා ඇවිද්දවාගෙනද අරන් යන්නේ?
අන්තිමට වෙන්නේ බේරෙන්න තිබ්බ අවස්ථාවත් නැති වෙලා අබ්බගාත වෙනවා පාරේ වෙදාලගේ අත් උදවු වලින්.
හොස්පිටල් අරන් යන්න ඕන තමයි... නමුත් දෙයක් කරන විදිහක් තියනවා නේ!
