අයින් වෙන්න දන්නේ නැ, ටිකක් ඔලුව පාවිච්චි කළා නම් බේරෙන්න තිබ්බා
එත් බයික් කාරයාට ඇත දීම පේනවා පාර පනිනවා, නවත්තන හැදුවා නම් වෙට්ටු දාල යන්නේ නැතිව බේරෙන්න තිබ්බ්බ. වැඩි හරියක් වෙට්ටුවක් දාල යන්නනේ හදන්නේ
hopefully natural selection would create a future generation of women who can accurately asses the motion of vehiclesshe died for a good course
respect
we should encourage more women to cross the road like this before giving birth to children
![]()
මම දැන් කාලෙක ඉඳන් දකින්නේ ලංකාවේ මෝඩයෝ.
ඇයි මේ වැටිච්ච එකාට අඩුගානේ විනාඩියක් වත් ඒ ඉන්න විදිහට ඉන්න දෙන්නේ නැතුව ගිහින් නැගිට්ටවන්නේ? නැගිටලා දුවන්න තියනවද ඌට?
කොඳු නාරටිය damage වෙලා නං තිබ්බේ මොකද්ද වෙන්නේ අර අත් දෙකෙන් අල්ලලා අදින ඇදිල්ලට?
accident වෙච්චි එවුන් නැගිට්ටවලා ඇවිද්දවාගෙනද අරන් යන්නේ?
අන්තිමට වෙන්නේ බේරෙන්න තිබ්බ අවස්ථාවත් නැති වෙලා අබ්බගාත වෙනවා පාරේ වෙදාලගේ අත් උදවු වලින්.
හොස්පිටල් අරන් යන්න ඕන තමයි... නමුත් දෙයක් කරන විදිහක් තියනවා නේ!![]()

hopefully natural selection would create a future generation of women who can accurately asses the motion of vehiclesshe died for a good course
respect
we should encourage more women to cross the road like this before giving birth to children
![]()
Such a pathetic statement n this shows hw retarded ur Mr.Perfect
ඔය බලපන්.. ඔහොම සිද්දි කොච්චර ඇද්ද..
TV එකේ උදේ ඉඳන් සතියේ දවස් 5ම දවල් වෙනකන් නැකත්/සාත්තර උගන්නනවා. මේ වගේ අවස්ථාවක කරන්න ඕන දේවල් හැසිරෙන්න ඕන විදිහක් ගැන කියලා මිනිස්සු දැනුවත් කිරීමක් නෑ.

ඔය බලපන්.. ඔහොම සිද්දි කොච්චර ඇද්ද..
TV එකේ උදේ ඉඳන් සතියේ දවස් 5ම දවල් වෙනකන් නැකත්/සාත්තර උගන්නනවා. මේ වගේ අවස්ථාවක කරන්න ඕන දේවල් හැසිරෙන්න ඕන විදිහක් ගැන කියලා මිනිස්සු දැනුවත් කිරීමක් නෑ.
අනේ මේකේ ඉන්න හරක්. උඹලගේ අක්කට අම්මට උනත් ඔහොම වෙන්න පුළුවන්. එතකොටත් බනිනවද ගොන් වේසි කියල?
වාහන නැහැ කියල එක පාරට පනින්න හදන්න ඇති ඉකමනට පැන ගන්න පුළුවන් වෙය් කියල හිතාගෙන
හදිස්සියේම බය්ක් එක දැකල කර ගන්න දෙයක් නැතුව ඉන්න ඇති.