~ElaKiri Xiaomi Fan Club~

silvaN

Member
Apr 11, 2018
27
1
0
Puluwan :yes::yes:

MIUI 10 idan MIUI 9 walata yanawa nam ARB version ehema check karapan...
Naththam Crdroid hari HavocOS eka hari daapan bn...
:rolleyes:

mamath xiaomi note 5 ai ekak ganna thama hithagena enne. eka argena MIUI 10 walata update karnne natiwa ennda?? mokada MIUI 10 eke prashna nisa.??? :confused::confused::confused:
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    Puluwan :yes::yes:

    MIUI 10 idan MIUI 9 walata yanawa nam ARB version ehema check karapan...
    Naththam Crdroid hari HavocOS eka hari daapan bn...
    :rolleyes:

    apo owa karanna gihin kelawaganna ba. awulak na dan dawasak shape karaganna puluwan case ekak nathuwa. issara ithin 1.5 - 2 days wage thibba bn ekai duka :dull: eth ithin anikwa ekka baladdi thaama hodai :P

    next update eken fix karai ne.ethankan innawa.

    MIUI 10 eke camera2api eka enable karaganna ba kiyapanko. :angry: dan Gcam eka na. aparade reset kare redda :growl:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    100-Backup-new-BM44-Battery-2200mAh-for-Xiaomi-Redmi-2-Battery-In-stock-With-Tracking-number.jpg_640x640.jpg

    BM44 Redmi 2 බැටරි එක ගන්න තැනක් තියෙනවද?
    මම අලි, ඊබේ බැලුවා, බැටරි එක තියෙනවා, ශිපින් කොස්ට් වැඩී බැටරියට වඩා..
    ලින්ක් එකක් හරි තියෙනම් දෙන්න..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    mamath xiaomi note 5 ai ekak ganna thama hithagena enne. eka argena MIUI 10 walata update karnne natiwa ennda?? mokada MIUI 10 eke prashna nisa.??? :confused::confused::confused:
    Ehemath awulak naa... :rolleyes::rolleyes:

    apo owa karanna gihin kelawaganna ba. awulak na dan dawasak shape karaganna puluwan case ekak nathuwa. issara ithin 1.5 - 2 days wage thibba bn ekai duka :dull: eth ithin anikwa ekka baladdi thaama hodai :P

    next update eken fix karai ne.ethankan innawa.

    MIUI 10 eke camera2api eka enable karaganna ba kiyapanko. :angry: dan Gcam eka na. aparade reset kare redda :growl:
    owa ithin kawada fix kaarayida kiyanna baa..

    Redmi 4x eka moko
    Awulak naa..
    Mage yaaluwek use karanawa dan awuruddak withara..

    100-Backup-new-BM44-Battery-2200mAh-for-Xiaomi-Redmi-2-Battery-In-stock-With-Tracking-number.jpg_640x640.jpg

    BM44 Redmi 2 බැටරි එක ගන්න තැනක් තියෙනවද?
    මම අලි, ඊබේ බැලුවා, බැටරි එක තියෙනවා, ශිපින් කොස්ට් වැඩී බැටරියට වඩා..
    ලින්ක් එකක් හරි තියෙනම් දෙන්න..
    Kotuwe Polek eke baluwada??

    -----------------------------------------------------------------
    Device - Redmi 4 Prime (Markw)
    Rom - crDroid v4.6.1 Treble (Android 8.1.0)
    Kernel - 3.18.71-Nosgoth_V4_TREBLE+
    Baseband - V050
    Recovery - TWRP 3.2.3-0 Treble Brigudav
    Camera - GoogleCamera-Pixel2Mod-Arnova8G2-V6

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,238
    15,968
    113
    Colombo
    100-Backup-new-BM44-Battery-2200mAh-for-Xiaomi-Redmi-2-Battery-In-stock-With-Tracking-number.jpg_640x640.jpg

    BM44 Redmi 2 බැටරි එක ගන්න තැනක් තියෙනවද?
    මම අලි, ඊබේ බැලුවා, බැටරි එක තියෙනවා, ශිපින් කොස්ට් වැඩී බැටරියට වඩා..
    ලින්ක් එකක් හරි තියෙනම් දෙන්න..

    Rajagriye thiyenawa mama gatta 2750/
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේ ‌දෙකේ වාසි අවාසි ‌මොනවද? Hardware සහ OS එක ගැන අදහස්

    d70d5db15ffe503ee242b873f79f0786-full.jpg

    තමන්ගේ කැමැත්ත තමයි ඉතින්..

    මුලින්ම කියන්න ඕනේ ඔය වම පැත්තෙන් තියෙන්නේ Mi A2 ඒක නෙමෙයි Mi A1 ඒක..

    MIUI වල ගොඩක් inbuilt features තියෙනවා අපිට නිතරම ඕනේ වෙන..උදාහරණයක් විදියට කිව්වොත් Call Recording Feature, Screen Recording Feature, Inbuilt Antivirus Protection (I use Avast Definition), Dual Apps, App Lock සහ තව තව ඒවා තියෙනවා..දැනට මතක් වුනේ ඔච්චරයි..

    Android One ඒක ගත්තොත් ඒක Pure Android තියෙන්නේ..උඩින් කියපු දේවල් වෙනම third party apps වලින් දාගන්න ඕනේ..හැබැයි සාමන්යෙන් ටිකක් RAM ඒක පාවිච්චි වෙනවා අඩුයි MIUI වලට වඩා..

    දෙකම හොඳයි ඉතින්..සමහරු කැමති Android One වලට ඒක සිම්පල් නිසා..සමහරු MIUI වලට කැමති..

    MIUI තියෙන ෆෝන් එකක් ගන්නවා නම් ටිකක් බලල පුළුවන් නම් Global ROM තියෙන ෆෝන් එකක් ගන්න..ගොඩක් ඒවායේ තියෙනවා, සීමිත ෆෝන් ප්‍රමාණයක Global MIUI ROM ඒක එන්නේ නැහැ officially.. (ඒවායේ එන්නේ China ROM ඒක..හැබැයි ඒක පාවිච්චි කරන්නත් පුළුවන් language එකට English දාල..එත් සමහර තැන්වල China අකුරු තියෙනවා...PlayStore එහෙම වෙනම දාගන්න ඕනේ)..

    Reviews ටිකක් එහෙම බලල තීරණය කරන්න :yes: :)
     
    • Like
    Reactions: Erandic

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola

    ස්තුතියි මිත්‍රයා.