🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

  • Total voters
    180
Status
Not open for further replies.

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    Dodo Mahaththaya
    Executer
    Zeus
    HarshaLulzSec

    4දෙනාම හොදයිනේ කොහොමද එකෙක්ට දෙන්නේ?:confused:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනිත් හැම තරග කරුවෙක්ම ඉතා වැදගත් ත්‍රෙඩ් දාමා තිබුනද
    එක්කෙනෙක්ව පමණක් තෝරාගැනීමට අනිවර්ය නිසා.
    රමේෂ් සොහොයුරාට මගේ ජන්දය ලබා දුන්නා
    :)
     
    • Like
    Reactions: LazyLizard

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අමුම අමු මාවල් පිස්සෙක් විදියට චොප්පේ අයියාට මගේ මනාපය :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් හැම තරග කරුවෙක්ම ඉතා වැදගත් ත්‍රෙඩ් දාමා තිබුනද
    එක්කෙනෙක්ව පමණක් තෝරාගැනීමට අනිවර්ය නිසා.
    රමේෂ් සොහොයුරාට මගේ ජන්දය ලබා දුන්නා
    :)
    හොඳයි හොඳයි :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උපුල් අයියට මනාපය දී මහදැන මුත්තාගෙන් රෙපක් ලබා ගන්න ඉක්මන් කරන්න පලමු 10 දෙනාට පමනයි!
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එකම සාමාජිකයාට සම්මාන එකකට වඩා හිමිකම් කීමේ හැකියාව තියෙනවද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකම සාමාජිකයාට සම්මාන එකකට වඩා හිමිකම් කීමේ හැකියාව තියෙනවද?
    සම්මානේ ගන්න අවශ්‍ය කාරනා සම්පුර්ණ කරලා නං ඉන්නේ එකක් නෙවේ ඔක්කොම උනත් ගන්න පුළුවන් :yes: ගියපාර අර පාත්තපයින්ඩර් පහක්ද කොහෙද ගත්තේ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සම්මානේ ගන්න අවශ්‍ය කාරනා සම්පුර්ණ කරලා නං ඉන්නේ එකක් නෙවේ ඔක්කොම උනත් ගන්න පුළුවන් :yes: ගියපාර අර පාත්තපයින්ඩර් පහක්ද කොහෙද ගත්තේ.

    එහෙම වැඩක් නෑ. ඒත් උබේ සම්මාන උළෙල. උබට ඕනි එවුන්ට දීපන්. අපිට පාන්ද එක්කෝ.
     
    Status
    Not open for further replies.