හොඳට හිතල එක්කෙනෙක් තෝරාගන්න
Dodo Mahaththaya
Executer
Zeus
HarshaLulzSec
4දෙනාම හොදයිනේ කොහොමද එකෙක්ට දෙන්නේ?![]()

හොඳයි හොඳයිඅනිත් හැම තරග කරුවෙක්ම ඉතා වැදගත් ත්‍රෙඩ් දාමා තිබුනද
එක්කෙනෙක්ව පමණක් තෝරාගැනීමට අනිවර්ය නිසා.
රමේෂ් සොහොයුරාට මගේ ජන්දය ලබා දුන්නා![]()
මනාප හයක් සමග චොප්පේ ඉදිරියටඅමුම අමු මාවල් පිස්සෙක් විදියට චොප්පේ අයියාට මගේ මනාපය![]()

උපුල් මුත්තට මුත්තා උපුල්ටඋපුල් අයියට මනාපය දී මහදැන මුත්තාගෙන් රෙපක් ලබා ගන්න ඉක්මන් කරන්න පලමු 10 දෙනාට පමනයි!
එකම සාමාජිකයාට සම්මාන එකකට වඩා හිමිකම් කීමේ හැකියාව තියෙනවද?

සම්මානේ ගන්න අවශ්‍ය කාරනා සම්පුර්ණ කරලා නං ඉන්නේ එකක් නෙවේ ඔක්කොම උනත් ගන්න පුළුවන්එකම සාමාජිකයාට සම්මාන එකකට වඩා හිමිකම් කීමේ හැකියාව තියෙනවද?
ගියපාර අර පාත්තපයින්ඩර් පහක්ද කොහෙද ගත්තේ. සම්මානේ ගන්න අවශ්‍ය කාරනා සම්පුර්ණ කරලා නං ඉන්නේ එකක් නෙවේ ඔක්කොම උනත් ගන්න පුළුවන්ගියපාර අර පාත්තපයින්ඩර් පහක්ද කොහෙද ගත්තේ.