Vehicle Insurance - රථවාහන' රක්ෂණ
පොඩි රිවිව් එකක් දාන්න හිතුනා ,
මම ඉස්සර මගේ බයික් එක ඉන්සුරන්ස් කරලා තිබුනේ ශ්‍රීලංකා එකේ ඒ දවස්වල ඇක්සිඩන්ට් එකක් වෙලා 50ක් විතර වියදම් වෙන එකට ශ්‍රීලංකා එකෙන් ඇස්ටිමන්ට් කරේ 23ක් විතර මම ඒකත් එපා කියලා තනියම හදාගත්තා.
ලගදි ගත්ත dio බයික් එකේ ඉන්සුරන්ස් එක finance එකෙන්ම fairfirst එකේ දාලා තිබුනා. නම ඇහුවෙත් ඒ ඉන්සුරන්ස් එක දාලා තිබුන නිසා. ඊට කලින් ඔය නම අහලා තිබුනෙත් නෑ. කොහොම හරි dio එකේ පාරේ යනකොට බල්ලෙක් පැනලා වැටුනා . කෝල් කරාට පස්සේ ආපු පොර පොඩ්ඩක් හිරිලා තියෙන ඒවටත් එක්ක දාලා ඇස්ටිමන්ට් එක හැදුවා. ඒ ගාන හොදටම ඇති. ඊට පස්සේ ඒ වෙලාවේම සල්ලි බෑන්ක් එකට දානවා phone එකට එන code එකයි id අරන් ලගම තියෙන කොමර්ෂල් බෑන්ක් එකට ගිහින් සල්ලි ගන්න පුළුවන් කිවුවා. කිවුවා වගේම ඒ වෙලාවේම msg එකක් ආවා . බෑන්ක් එකට ගිහින් සල්ලි ගත්තා එකම අවුල බෑන්ක් එකෙන් 250ක් කාපගත්තා වගේ මතක විදිහට. කොහොම හරි බයික් එක හදලා අන්තිමට දැනෙන ගානක් ඉතුරු උනා.
මෑතක ලොරිය වෙන කෙනෙක් අරන් යන වෙලාවක Damage වගයක් වෙලා තිබුනා. ඊට පස්සේ ඉන්සුරන්ස් කතා කරාට පස්සේ මොකක් හරි app එකක් දාගෙන ෆොටෝ වගයක් එහෙම අප්ලෝඩ් කරන්න කියලා තිබුනා. ඩ්‍රයිවර් ඒක පහුවදා කරලා. ඒ වැඩේ කරපු දවසට පස්සේ අර කලින් වගේම කොමර්ෂල් බෑන්ක් එකට අදාල සල්ලි දාලා මට msg එකක් ඒවා.
ඇත්තටම මට මුන්ගේ සර්විස් එක ගැන පුදුමයි. හැදුවට පස්සේ අයින් කරපු පාර්ට්ස් දාන්න පෙන්නන්න ගිහින් දෙන්න ඒවා මොකුත් නෑ. එච්චරයි වැඩේ ඉවරයි.
මේක ෆෙයාර්ෆස්ට් වලට කඩේ යාමක් නෙමෙයි. අත්දැකීමක් කිවුවේ මට ලැබුණු සර්විස් එක හොද නිසා.
හැබැයි මේ ලගදි කොල්ලෙක් හම්බුනා ඌ කිවුවා උගේ බයික් එක ඇක්සිඩන්ට් වෙලා 60ක් විතර යනවා හදන්න දැන් දවස් 15ක් විතර වෙනවා තවම ක්ලෙම් එක ෆෙයාර්ෆස්ට් එකෙන් දැම්මේ නෑ කියලා. මම වැඩිය විස්තර ඇහුවේ නෑ . ඌ කිවුවේ ඇත්තද නැද්ද කියල හරියට දන්නේ නෑ.
මුන්ගේ ඉන්සුරන්ස් ගැන සහ වෙනත් ඉන්සුරන්ස් වල අත්දැකීම් ටිකක් දාන්න