Vehicle Insurance - රථවාහන' රක්ෂණ

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Vehicle Insurance - රථවාහන' රක්ෂණ

    පොඩි රිවිව් එකක් දාන්න හිතුනා ,

    මම ඉස්සර මගේ බයික් එක ඉන්සුරන්ස් කරලා තිබුනේ ශ්‍රීලංකා එකේ ඒ දවස්වල ඇක්සිඩන්ට් එකක් වෙලා 50ක් විතර වියදම් වෙන එකට ශ්‍රීලංකා එකෙන් ඇස්ටිමන්ට් කරේ 23ක් විතර මම ඒකත් එපා කියලා තනියම හදාගත්තා.

    ලගදි ගත්ත dio බයික් එකේ ඉන්සුරන්ස් එක finance එකෙන්ම fairfirst එකේ දාලා තිබුනා. නම ඇහුවෙත් ඒ ඉන්සුරන්ස් එක දාලා තිබුන නිසා. ඊට කලින් ඔය නම අහලා තිබුනෙත් නෑ. කොහොම හරි dio එකේ පාරේ යනකොට බල්ලෙක් පැනලා වැටුනා . කෝල් කරාට පස්සේ ආපු පොර පොඩ්ඩක් හිරිලා තියෙන ඒවටත් එක්ක දාලා ඇස්ටිමන්ට් එක හැදුවා. ඒ ගාන හොදටම ඇති. ඊට පස්සේ ඒ වෙලාවේම සල්ලි බෑන්ක් එකට දානවා phone එකට එන code එකයි id අරන් ලගම තියෙන කොමර්ෂල් බෑන්ක් එකට ගිහින් සල්ලි ගන්න පුළුවන් කිවුවා. කිවුවා වගේම ඒ වෙලාවේම msg එකක් ආවා . බෑන්ක් එකට ගිහින් සල්ලි ගත්තා එකම අවුල බෑන්ක් එකෙන් 250ක් කාපගත්තා වගේ මතක විදිහට. කොහොම හරි බයික් එක හදලා අන්තිමට දැනෙන ගානක් ඉතුරු උනා.

    මෑතක ලොරිය වෙන කෙනෙක් අරන් යන වෙලාවක Damage වගයක් වෙලා තිබුනා. ඊට පස්සේ ඉන්සුරන්ස් කතා කරාට පස්සේ මොකක් හරි app එකක් දාගෙන ෆොටෝ වගයක් එහෙම අප්ලෝඩ් කරන්න කියලා තිබුනා. ඩ්‍රයිවර් ඒක පහුවදා කරලා. ඒ වැඩේ කරපු දවසට පස්සේ අර කලින් වගේම කොමර්ෂල් බෑන්ක් එකට අදාල සල්ලි දාලා මට msg එකක් ඒවා.

    ඇත්තටම මට මුන්ගේ සර්විස් එක ගැන පුදුමයි. හැදුවට පස්සේ අයින් කරපු පාර්ට්ස් දාන්න පෙන්නන්න ගිහින් දෙන්න ඒවා මොකුත් නෑ. එච්චරයි වැඩේ ඉවරයි.

    මේක ෆෙයාර්ෆස්ට් වලට කඩේ යාමක් නෙමෙයි. අත්දැකීමක් කිවුවේ මට ලැබුණු සර්විස් එක හොද නිසා.

    හැබැයි මේ ලගදි කොල්ලෙක් හම්බුනා ඌ කිවුවා උගේ බයික් එක ඇක්සිඩන්ට් වෙලා 60ක් විතර යනවා හදන්න දැන් දවස් 15ක් විතර වෙනවා තවම ක්ලෙම් එක ෆෙයාර්ෆස්ට් එකෙන් දැම්මේ නෑ කියලා. මම වැඩිය විස්තර ඇහුවේ නෑ . ඌ කිවුවේ ඇත්තද නැද්ද කියල හරියට දන්නේ නෑ.

    මුන්ගේ ඉන්සුරන්ස් ගැන සහ වෙනත් ඉන්සුරන්ස් වල අත්දැකීම් ටිකක් දාන්න

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහත්තයා ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් එකේද වැඩ කරන්නේ ?:confused:
     
    Last edited:
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මහත්තයා ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් එකේද වැඩ කරන්නේ ?:confused:

    උබ ඔය ටිකට එඩිට් කරාද යකෝ කොමන්ට් එක

    නෑ බන් මටත් පුදුමයි බන් උන් දීපු සර්විස් එක ගැන ඒකයි, මේ දැම්මේ ඒකයි මතක් වෙලා

    උබට එහෙම අත්දැකීම් තියෙනවද උන් ගැන
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    FairFirst හොඳයි කියන එකෙක් දැක්කමයි.

    ඇයි බන් අවුලක් වෙලා තියෙනවද ?
    මට හිතාගන්න බෑ මෙහෙම ඉක්මනින් වටේ යන්නේ නැතුව මේ වැඩ දෙකම කරගන්න පුළුවන් උන එක ගැන. ඔය ක්ලෙම් දෙකම දැනට මාස 3ක් ඇතුලත උන ඒවා. මම මේ සින් එක කියපු හැමෝම පුදුම උනා. ඒත් ඒකෙ ඉන්සුරන්ස් දාපු අදුරන එකෙක් වත් නෑ .

    කලින් ශ්‍රීලංකා එකෙන් කරපු වැඩේ හින්දා මට හිතුනේ මේකත් එහෙම වෙයිද කියලා මොකද ඉන්සුරන්ස් ගැන අත්දැකීම් ඊට කලින් ලැබිලා තිබුනේ නෑ. අහපුවා විතරයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    මගේ නම් වාහනේ නම් ceylinco , ගාන වෙන තැන්වලට වඩා වැඩියි , හැබැයි ඉතින් accident එකක් උනාම company දාලා මට ඕන විදියට සුපිරියටම හදාගන්නවා , උන් බිල ගෙවනවා , අද වෙනකම් නම් ප්‍රශ්නයක් වෙලා නෑ
     
    Last edited:
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    co-op daala thiyenne.
    police report na kiyala claim eka dhenna ba kiwwa.
    wetila le peraagena hitiyath un hithanne aathal ekata wetila kiyala.

    මේකේ මට ඒ මොකුත් කිවුවේ නෑ බන්. බයික් එක බලන්න ආපු පොර කිවුවේ ඔයා ගාන මදි නම් ගැරිජ් එකකින් ඇස්ටිමන්ට් එකක් අරන් බ්‍රාන්ච් එකට එන්න කියලා විතරයි.. කොහොම හරි අතේ ගානක් ඉතුරු උනා. ලොරියේ නම් ක්ලෙම් එකේ ගානට වඩා 2000ක් වැඩිපුර ගියා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    co-op daala thiyenne.
    police report na kiyala claim eka dhenna ba kiwwa.
    wetila le peraagena hitiyath un hithanne aathal ekata wetila kiyala.
    hqdefault.jpg

    අපි නං ඉන්සුවරන්ස් පස්සෙ යන්නෑ. දෙහි ගෙඩි ටීකෙයි මිරිස් කරල් ටීකෙයි පිහිට තමයි බන්

    • Like
    Reactions: akshalikas

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    hqdefault.jpg

    අපි නං ඉන්සුවරන්ස් පස්සෙ යන්නෑ. දෙහි ගෙඩි ටීකෙයි මිරිස් කරල් ටීකෙයි පිහිට තමයි බන්

    තව අගුරැ කෑල්ලක් එල්ලගෙන මදි පාඩුවට :D
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Pissu suththawal kiyanne nethuwa hitapan...
    SLIC akath akka aurudu 6kata wada innawa, kisi aulak wela nam ne
    මගුලක් කියනවා උබට ඕන නම් කියපන් මගේ බයික් එකේ අන්කේ දෙන්නම් උබම ගිහින් චෙක් කරලා බලපන්. උන් මට බයික් එක හදලා අයින් කරපු පාර්ට්ස් අරන් බිල් ටිකත් අරන් බ්‍රාන්ච් එකට එන්න කිවුවා . ඊට පස්සේ කිවුවා සල්ලි දෙන්නේ. දැන් අවුරුදු 2 කට 3 කට කලින් ඕක උනේ.මම ආයේ ගන්න තියා පැත්තකටවත් ගියේ නෑ. ඉන්සුරන්ස් එක co-op එකට මාරු කරා කොල්ලෙක් කියපු හින්දා ඒක හොදයි කියලා..

    මේකේ මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මටත් මේ සීන් දෙකම පුදුම හින්දා සහ වෙන අත්දැකීම් නැති හින්දා ඉන්සුරන්ස් ගැන. අනික අහලා තියෙන්නේ ඔය වගේ නෙමෙයිනේ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මගුලක් කියනවා උබට ඕන නම් කියපන් මගේ බයික් එකේ අන්කේ දෙන්නම් උබම ගිහින් චෙක් කරලා බලපන්. උන් මට බයික් එක හදලා අයින් කරපු පාර්ට්ස් අරන් බිල් ටිකත් අරන් බ්‍රාන්ච් එකට එන්න කිවුවා . ඊට පස්සේ කිවුවා සල්ලි දෙන්නේ. දැන් අවුරුදු 2 කට 3 කට කලින් ඕක උනේ.මම ආයේ ගන්න තියා පැත්තකටවත් ගියේ නෑ. ඉන්සුරන්ස් එක co-op එකට මාරු කරා කොල්ලෙක් කියපු හින්දා ඒක හොදයි කියලා..

    මේකේ මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මටත් මේ සීන් දෙකම පුදුම හින්දා සහ වෙන අත්දැකීම් නැති හින්දා ඉන්සුරන්ස් ගැන. අනික අහලා තියෙන්නේ ඔය වගේ නෙමෙයිනේ

    Salvage denne oni accident aka anuwa, nethuwa ubata salli issue karanna unta pissuda garage bill 1k wath nethuwa?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Salvage denne oni accident aka anuwa, nethuwa ubata salli issue karanna unta pissuda garage bill 1k wath nethuwa?

    ඉතින් බන් ෆෙයර්ෆ්රස්ට් එකේ උන් ඒ මොකුත් නැතුව බෑන්ක් එකට විනාඩි 5ක් යන්න කලින් සල්ලි දැම්මේ. කිසි අඩුවක් නැතුව. කලින් බයික් එකේ වැටුනේ පාරේ ගලක වැදිලා වැටිලා , මේ පාර dio එකේ වැටුනේ බල්ලෙක් පැනලා.

    පොඩ්ඩක් බලපං ත්‍රෙඩ් එකේ මම දාලා ඇති. උබට සැකයක් වගේ තියෙනවනම් මම බයික් දෙකේ නම්බර් දෙක දෙන්නම් අදුරන උන් ඉන්නවනම් චෙක් කරලා බලපන්.මට මුන් හොදයි කියලා කියන්නම නෙමෙයි ඕනේ. මට ලැබුණු අත්දැකීම් කිවුවේ මේ ඉන්සුරන්ස් ගැන, ඉන්සුරන්ස් ගැන අහලා තිබුන සහ කලින් ශ්‍රීලංකා එකෙන් ලැබුණු අත්දැකීම සමග බලද්දී මුන්ගෙන් මට අවස්තා දෙකෙන්ම ලැබුණු සර්විස් එක ඉහලයි

    අපි අපිට ආයතනයකින් හොද සර්විස් එකක් මෙනම් නරක සර්විස් එකක් ලබුනමත් ඒ ගැන අනිත් උන්ටත් දැනගන්න රිවිව් එකක් දාන එක වටිනවා

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63

    Machan, oka mehemai wenne.

    Insurance company ekakata claim ekak lodge karama/intimate karama , a kiyanne umba accident ekak una kiyala unta call karala kiyapuwama, unge lagama inna agent kenek/ freelance agent kenek ewanawa accident eka balanda. Onsite Inspection.

    Onsite Inspection karama, third party damage ekak naththam hugak welawata police report illanne na insurance claim eka process karanda. (habai accident ekak una nam, eka police ekata report karana eka umbe wagakeema, insurance company data and police accident report reconsile karanawada kiyanda mama danne na)

    Onsite inspection ekedi, umbe thiyenna repair walata reasonable amount ekak onsite inspection karana man ta approve karanda puluwan. Estimate call karanda oney nam, aniwa office eken thama claim eka process wenne. habai, onsite offer ekata OK nam, insurance company ekata eka labai. Estimate ekak dalala claim ekak yanakota, eke parts price check karanda, garage walin price check karanda, engineer openion ganda, DR Inspectiin, valuation etc. oya wage dawal walata sahena welawak saha, employee hours yanawa. Ewa, insurance company ekata cost ekak, umbe claim amount ekata amatharawa.

    Habai, Onsite offer ekata umba OK nam, uda daapu additional costs insurance company ekata save wenawa. etakota, umbe salvage eka aran goda gahala wikunanawata wada, labai offer karapu gaana umbata deela ddaana eka. hadana nohadana eka umbe wadak. Haduwanam umbe After repair inspection (ARI) ekata pennanda oney. Natththam ayeth same item damaged nam no claim.

    Okai Othana thiyena scene eka, SLIC unath awulak nah, case eke hatiyata thama. Bikes walata kohomath conditions wadi machan. Compulsory excess ekak thiyenawa, hamogema wage. (LKR 2,500/- wage apply wenawa first claim idala). Etakota, Owners Account / Owners Contribution first year idalama apply wenawa. (recondition parts nam apply wen na).

    Oya wage dewal godak thiyenawa machan, Owwa agents la policy ekak wikunana kota kiyanne na, owwa kiuwoth ganne nathi hinda. Hodai kiyanda companyak na, Okkomage good and bad reviews thiyenawa machan.