me manussaya adana hati balapanko

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ප්‍රශ්න එනවා ජීවිතේදී.ඒත් මෙහෙම ප්‍රසිද්දියේ අඩන එක හරිද බන්.:sorry:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    Adenne nadda ban athin kala harak balana seen ekakne me manussayata wela thiyenne. US wala niwadu gannawa kiyana eka kochchara amaruda kiyala danne ehe inna ekekma thama
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    අඬන එක මානව දුර්වල අංගයක් ලෙස මෝඩයන් සම්මත කරගෙන හිටියත් එය ඉතාම දියුනු සහ බුද්ධිමත් තත්වයකි.ඇඬීම සරීර සෞක්‍යට ඉතාම හිතකරය. මානසික ආතතිය අඩුවෙන අතර සිරුර පවිට්ත්‍ර කරයි.ඇඩුවට පස්සේ ලොකු මානසික සහනයක් වෙයි.හාට් ඇටෑක් අවම කරයි.සිරුර පැහපත් සහ ලස්සන කරයි.ලිංගිකක්‍රියාකාරිත්වය ශුක්‍රාණු ජනනය වැඩි කරයි.ඒකනේ බන් අඬන කෙල්ලො ලස්සන.පොඩි ලමයි ඇඬීම තුලින් මානසික සංතුලනය වැඩි වීම ඔවුන්ට ලබාදෙන ස්වභවික ආරක්ෂාවකි
     
    • Like
    Reactions: dayt0na

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    මම දුක හිතෙන බොලුවුඩ් ‍ෆිල්ම් බලල බලා අඬන එකමයි කරන්නේ.මගෙන් බූට් කාපු කෙල්ලො මතක් කර කර අඩනවා නිතරම
     
    Simbion

    Member
    Oct 13, 2018
    99
    6
    0
    අඬන එක මානව දුර්වල අංගයක් ලෙස මෝඩයන් සම්මත කරගෙන හිටියත් එය ඉතාම දියුනු සහ බුද්ධිමත් තත්වයකි.ඇඬීම සරීර සෞක්‍යට ඉතාම හිතකරය. මානසික ආතතිය අඩුවෙන අතර සිරුර පවිට්ත්‍ර කරයි.ඇඩුවට පස්සේ ලොකු මානසික සහනයක් වෙයි.හාට් ඇටෑක් අවම කරයි.සිරුර පැහපත් සහ ලස්සන කරයි.ලිංගිකක්‍රියාකාරිත්වය ශුක්‍රාණු ජනනය වැඩි කරයි.ඒකනේ බන් අඬන කෙල්ලො ලස්සන.පොඩි ලමයි ඇඬීම තුලින් මානසික සංතුලනය වැඩි වීම ඔවුන්ට ලබාදෙන ස්වභවික ආරක්ෂාවකි
    :rofl::rofl:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඇඩෙනකොට හරිද වැරදිද කියලා හිතෙන්නෙ නෑ. කොච්චර හිතේ අමාරුවක් ඇද්ද? එක එක්කෙනාගේ දරාගැනීමේ සීමා තමයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඬන එක මානව දුර්වල අංගයක් ලෙස මෝඩයන් සම්මත කරගෙන හිටියත් එය ඉතාම දියුනු සහ බුද්ධිමත් තත්වයකි.ඇඬීම සරීර සෞක්‍යට ඉතාම හිතකරය. මානසික ආතතිය අඩුවෙන අතර සිරුර පවිට්ත්‍ර කරයි.ඇඩුවට පස්සේ ලොකු මානසික සහනයක් වෙයි.හාට් ඇටෑක් අවම කරයි.සිරුර පැහපත් සහ ලස්සන කරයි.ලිංගිකක්‍රියාකාරිත්වය ශුක්‍රාණු ජනනය වැඩි කරයි.ඒකනේ බන් අඬන කෙල්ලො ලස්සන.පොඩි ලමයි ඇඬීම තුලින් මානසික සංතුලනය වැඩි වීම ඔවුන්ට ලබාදෙන ස්වභවික ආරක්ෂාවකි

    අතේ තියාගෙන අඩනවා කොයිවෙලෙත්
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    දම් වැලකින් මිටිය මූගෙ පයියෙ ගැට ගහලා විෂික් කරන්න ඕන. පයිය ගැලවිලා යයි. :sorry:
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Kollek adaddi oowa laamaka mattama dala Katha karana unta guda margayata sansargaye ballek lawwa yodawanda orne