අඬන එක මානව දුර්වල අංගයක් ලෙස මෝඩයන් සම්මත කරගෙන හිටියත් එය ඉතාම දියුනු සහ බුද්ධිමත් තත්වයකි.ඇඬීම සරීර සෞක්යට ඉතාම හිතකරය. මානසික ආතතිය අඩුවෙන අතර සිරුර පවිට්ත්ර කරයි.ඇඩුවට පස්සේ ලොකු මානසික සහනයක් වෙයි.හාට් ඇටෑක් අවම කරයි.සිරුර පැහපත් සහ ලස්සන කරයි.ලිංගිකක්රියාකාරිත්වය ශුක්රාණු ජනනය වැඩි කරයි.ඒකනේ බන් අඬන කෙල්ලො ලස්සන.පොඩි ලමයි ඇඬීම තුලින් මානසික සංතුලනය වැඩි වීම ඔවුන්ට ලබාදෙන ස්වභවික ආරක්ෂාවකි