GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
Machanla umbala use karana hair wax gena poddak kiyagena palayanko.
Favorites and do not recommend, ganna puluwan then, prices wagey ewath thibba nan godak ayata helpful wei mama hithanne :yes:
 

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    mama danata use karnna meka bn
    71ZwhYBD0RL._SX466_.jpg


    Gatsby Moving Rubber Hair Wax
    1317679232.gif
    [/IMG]

    menna meka hoynawa bn lankawan ganna tama set una naha tanak ganna
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    apo ara 300 ta tina mala jarawa nm gana epa. rasneta diya wela munata enawa konde.

    yaluwek gawa tiba brand ekak. nama mataka na. me image eke tina jathiyada manda. eka nm pattai. konde supiriyatama set wenawa.

    s-l1000.jpg
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    දැන් නම් පාවිච්චි කරන්නේ DAX
    51NL3lhRmFL._SY463_.jpg


    අව්රුද්දක් විතර පාවිච්චි කලා මේක - AXE Extream Hold
    TAB-499917.png.ulenscale.236x314.png
    . එක නම් කියල වැඩක් නෑ. ඒ තරමට සුපිරි.
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Apoo Dax gapuwama kondeta super glue damma wagene.Patta gemak denna oni yawanna. Ara 300ta thiyena ekanam mala jarawak. Mehe thiyena gatsby ekath hoda ne. Original eka neme.

    Issaraha thibba Garnier Surf Hair kiyala ekak. Eka patta. Hebei dn company eken eka discontinue karala. Eth lankawe samahara then wala thiyenawa. Original eka neme wenna athi.

    Wokali kiyala thiyenawa ekak. Eke smell eka mata set wenne ne.Petroleum gel ganawa wage. Low budget ewa danna tharamin lankawe oya kiyapu tika thamai thiyenne.
    Keune forming wax kiyala ekak thiyenawa. Ekanam echchra awulak ne. Rs 1200k wage wei.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    වැක්ස්, ජෙල් එහෙම හොද නැල්ලු නේද.ඔලුව ඇතුලෙ ලේයර් එකක්ම තිබිල හම්බුනාලු කොල්ලෙක්ගෙ.
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    අව්රුද්දක් විතර පාවිච්චි කලා මේක - AXE Extream Hold
    TAB-499917.png.ulenscale.236x314.png
    . එක නම් කියල වැඩක් නෑ. ඒ තරමට සුපිරි.[/QUOTE]

    කොහෙද බන් ඕක ගන්න තියෙන්නේ ??
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    mama danata use karnna meka bn
    71ZwhYBD0RL._SX466_.jpg


    Gatsby Moving Rubber Hair Wax
    1317679232.gif
    [/IMG]

    menna meka hoynawa bn lankawan ganna tama set una naha tanak ganna

    ඉස්සර Gatsby Hair Jel එකක් අවා බන්

    අඩෝ නියමටම කොන්ඩේ හදාගන්න පුළුවන් එකෙන් :)

    ලුක් එක උපරිමයි

    දැන් එනවද දන්නේ නෑ :nerd:
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    Wax Flavours තියෙන එක නම් ගන්නම එපා මට rash එකක් ආවා නළලේ ....ඊට පස්සේ හොයලා හොයලා PRO Sport එකේ
    hemas-pro-strong-hold-hair-gel.png

    මේක ගැවා එක අව්ලක් නැහැ .එත් දැන් එකත් KELLS Foodcity වලත් නැහැ.තියෙනේ නිල් පාට wetlook එක විතරයි
    .
    :(
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    15828.jpg


    Ebay gennuwe. 2200k wage una mataka widiyata. Fiber eke wet look na. wet look nm Pomade eka ganin
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    වැක්ස්, ජෙල් එහෙම හොද නැල්ලු නේද.ඔලුව ඇතුලෙ ලේයර් එකක්ම තිබිල හම්බුනාලු කොල්ලෙක්ගෙ.
    function එකකට ගානවා වගේ මිසක් හැමදාම ගාන්න හොඳ නෑ :rolleyes:
    300 එක මන් ගාවත් තියෙන්නේ :baffled:
    මෙලෝ රහක් නෑ ,ඉදල හිටලා ගානවා :oo: